ආන්ඩුව මුලදිත් කෝරොනට 2වෙනි තැන චන්දෙට මුල්තැන දුන්න නිසා මිස් එකක් උනා.ඒ ලේට් එක නිසා රට ඉදල ආපු එවුන් ගොඩක් ට්‍රේස් කරගන්න බැරි උනා.දැනුත් ආයෙ චන්ද පිස්සුව ගහල කොරෝන එක්ක සෙල්ලම් කරන්න ගියොත්නම් වැඩේ වරදින්න පුලුවන්.මාසයක් විතර මහන්සි උන සෞඛ්ය,පොලිස්.හමුදා විරුවන්ගේ මහන්සිය අපතෙ යනවා.ඒ අයට මේක...