1. Dileepa_J

    මිරිස්වත්ත, පිළියන්දල - පුංචි බොරැල්ල STAFF SERVICE

    මිරිස්වත්ත, පිළියන්දල - පුංචි බොරැල්ල STAFF SERVICE මිරිස්වත්ත, පිළියන්දල - පුංචි බොරැල්ල STAFF SERVICE වෑන් එකක් සෙට් කරල දෙන්න පුළුවන් කාටද? :( හොයල දුන්නොත් ගොඩක් පිං...!
  2. Dileepa_J

    Daiwaye Saradamin - Athula n Samitha New Audio

    Umba dapu link eke nam Samitha & Athulage voices na... :baffled:
  3. Dileepa_J

    Elakirian's Got Talent 2013 | Rules & Regulations

    ලැජ්ජයි වගේ... :rolleyes: ඒත් ලැජ්ජ බිම දිගේ ගෙනිහින් හරි සින්දුවක් එවනවමයි..! :yes:
  4. Dileepa_J

    Elakirian's Got Talent 2013 | Rules & Regulations

    මමත් සින්දුවක් ඉදිරිපත් කළොත් තරහද ඔයාලා? :confused:
  5. Dileepa_J

    HNB - Nawala

    Machan, Nawala HNB heta closed da? 12 wenakan wath Open da?
  6. Dileepa_J

    [IMG]

    [IMG]
  7. Dileepa_J

    [IMG]

    [IMG]
  8. Dileepa_J

    [IMG]

    [IMG]
  9. Dileepa_J

    A ලෙවල් ?

    Bump... :rolleyes:
  10. Dileepa_J

    A ලෙවල් ?

    මචංලා.. අපේ මල්ලි කෙනෙක් 2012 A/L MATHS කරල B 3ක් අරන් තියෙනව. :yes: District Rank 70... Z= 1.2ක් වගේ... එයාට ඇප්ලයි කරන්න පුළුවන් හොඳම තැන් මොනවද කියල කියන්න පුළුවන්ද? :D
  11. Dileepa_J

    අමල් පෙරේරා ගුටිකා රෝහලේ

    E Amila Perera ban.. :shocked:
  12. Dileepa_J

    මෝටරෝලා - Motorola

    Thanks guys... :sorry:
  13. Dileepa_J

    මෝටරෝලා - Motorola

    ලංකාවෙ Motorola ඔරිජිනල් මොබයිල් පාර්ට්ස් ගන්න පුළුවන් කොහෙන්ද මචං? :confused: Motorola Authorized Dealer කව්ද ලංකාවෙ? :confused:
  14. Dileepa_J

    ANDROID වැඩකාරයෝ

    මම Sky Vega Racer 2 එකක් ගන්න ඉන්නෙ මචං... :sorry: ඒකෙ ඇන්ඩ්‍රොයිඩ් උනාට රේඩියෝ නැහැනෙ.. :(
  15. Dileepa_J

    ANDROID වැඩකාරයෝ

    Internet Radio වල නම් Internet Charges කැපෙනව නේද? :confused: Offline Apps නැද්ද මචං? :(
  16. Dileepa_J

    ANDROID වැඩකාරයෝ

    මචං... :D ඇන්ඩ්‍රොයිඩ් රේඩියෝ ඇප්ස් තියෙනවද ඕනෙම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට සපෝර්ට් කරන? :confused:

    No contents