මචංලා.. අපේ මල්ලි කෙනෙක් 2012 A/L MATHS කරල B 3ක් අරන් තියෙනව. 
District Rank 70... Z= 1.2ක් වගේ...
එයාට ඇප්ලයි කරන්න පුළුවන් හොඳම තැන් මොනවද කියල කියන්න පුළුවන්ද?

District Rank 70... Z= 1.2ක් වගේ...
එයාට ඇප්ලයි කරන්න පුළුවන් හොඳම තැන් මොනවද කියල කියන්න පුළුවන්ද?

Last edited: