ඒ මචන්. මගෙ යාලුවෙක් ජෙනුයින් NGK ප්ල්ග් 4ක් හොයනව Jade එකකට. මන් දාපු කාලෙ මන් කෙලින්ම DSL කට්ටියගෙන්මයි ගත්තෙ. මාත් අරූට කිව්ව ඒත් පොර ගිහින් බලද්දි plug ඉවර වෙලාලු :baffled: stock එන දවස් කියන්න බෑ කිව්වලු :eek: වෙන තැන්වල තියෙන plug agent ගෙන් ගත්ත ඒවම කියල බලාගන්න විදිහක් තියෙනවද බන් ...