1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පරිසරේ සීතල වෙලාවටනම් condense වෙනව පේනව. හයියෙන් ටිකක් race කරොත් වතුර බින්දු පනිනව. ගොඩක් රත් උනමා ඉතින් නවතිනව. සීතල වැහි දවසක එකදිගට කොහෙ හරි යද්දිනම් දිගටම වගේ පේනව. jade, hornet වගේ නම් ඕක දැකල තියෙනව. නෝමල් දවසක උනත් warm up වෙද්දිම වගේ කන්නඩියක් හරි aluminum මතුපිටක් වගේ දෙයක් ඇල්ලුවොත්...
  2. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක තමා carb එක රස්නෙ වැඩි වෙලත් බෑ සීතල වැඩි වෙලත් බෑ :dull: ඕකෙම අනික් පැත්ත තමා carb එක ඇතුල සීතල වෙලා carb icing වෙන එක. ඒකනම් නවත්ත ගන්න carb එකේ design එක අනුව සමහර බයික් වල වෙනම coolant passage එකක් තියෙනව ඉක්මනින් එන්ජිමේ රස්නෙ carb එකට ගන්න :yes:
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන් carb spacer එක ගහපු එක හොදයි. එතකොට heat එක කාබ් එකට එන ටික යම්තාක් දුරට අඩුවෙනවනෙ. ඇත්තටම මන් හිතන් උන්නෙ ඕවගෙ ඔය ප්‍රශ්නෙ නැතිව ඇති කියල. අපේ බයික් වලනම් එකම ගොඩේනෙ ඔක්කොම. රත් වෙද්දි හැසිරීම වෙනස් තමා මචන් ඒක නෝට් වෙනව. මේ තියෙන්නෙ boil වෙනව. 1.30 ඉන්දල බලන්න cadNfSNi_Oc
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය උබ කියන හරියෙ vapor lock එක එන්නෙ මචන් රස්නෙ වැඩි වෙලා fuel line එකේ හරි කාබ් එකේ float bowl වල petrol ටික vaporize වෙනව. සමහර condition වලදි boil වෙන්න පවා ගන්නව. ඉතින් නෝමල් cold වෙලාවට carb එකේ venturi effect එකෙන් liquid (petrol) එක vapor කරගන්නව වගේ බැරිව යනව දැනටමත් vaporize වෙන්න අරන්...
  5. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මන් හිතුවෙ ඕවගෙ vapor lock සීන් එක නැතිව ඇති කියල :sorry: spacer එක දැම්ම එක හොදයි මචන් :) සමහරු fuel hose එකේ heat insulator ඔතනව ඔයටිකක් capacity එකෙන් වැඩි බයික් වල එහෙම :dull: කාබ් එකයි එන්ජිමයි ඔක්කොම එක ගොඩේනෙ :baffled:
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    carb heater එකක් සෙට් කොරමු :love::love:
  7. agrmrs

    ලයාන්විත කුකුලනි

    :love: මේකට ගොඩක් ආසයි :love: ndtno2tBGbo
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වෝල්ටියක් ගමු ජපන් GN125 එකත් තාම production යනවද ? නෙට් එකේ දැකල තිබේ විස්තර තමා දන්නැත්තෙ :sorry:
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Honda Cub ඒවත් තාමනම් ගහනව. ඒත් ඉතින් වැඩක් නෑනෙ :sorry:
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තවත් models ඇති නේද මචන් :rolleyes: හරියටම දන්නෑ හැබැ‍යි :sorry:
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල :cool::cool: 150cc වලට අඩු ජපන් ඒවගෙලු නේද? එහෙම තමා දැන ගන්න ලැබුනෙ
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :):) ඒක යන්නෙ කොහෙට කියල බලන්න path එක :) sub filter එනව අපේ බයික් වලනම් ඕකෙ මොකක්ද දන්නෑ :rolleyes: google එකෙන් අදාල model එකේ user manual එක download කරල හිටන් ඒකෙ බලන්න :yes: විස්තරේ තියෙනව :)
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    wire brush තියෙනව මචන් ගන්න. 100ක් 200ක් වගේ ගානක් වෙන්නෙ. copper එකක්ම ගන්න. damage වෙන්නෑනෙ.
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තියෙනව මචන් :yes: ගනන්නම් දන්නෑ ලොකු hardware වල දැකල තියෙනව :yes:auto parts stores වලත් ඇති :yes:
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    wire brush එක තමා මචන් හොදම උබ කියනව් වගේ :yes: ඒත් මෙහෙ අය සමහරු පොටේ ඔයිල් නාවල එහෙම හයි කරනවනෙ. ඉතින් ගලවද්දිත් ඒව ගෑවිලා තියෙනව. යවන්න අමාරු හින්ද මන් බූමිතෙල් වලින් යවනව :yes: ඔය යාලුවො කීපදෙනෙක්ගෙම ගලවපු ඒවගෙ එහෙම කොලා :yes: ලොකු case එකක්නම් නෑ ඒත් ඔය article එකේ තිබ්බ වගේ effect එකක්...
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වැලි කඩදාසියෙන් ඉක්මනට සවුත්තු වෙනවලු කියල තමා කියන්නෙ. මාත් එහෙම කරන්නෑ ඒ හින්ද. හොදම දේ copper wire brush එකක් තමා. පොඩි ගානක් වෙන්නෙ මචන් ඒකක්. ගැප් එකනම් ඇත්තටම මැනල නෑ මචන්. හැබැ‍යි මැනල හදන එක තමා හොද. spark plug gap gauge එකක් හරි feeler gauge එකක් හරි ගත්තනම් එල. ebay තියෙනව. මේක...
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මන් කොරන්නෙ අග හරිය බූමිතෙල් වල දාල හිටන් ටූත් බ්‍රශ් එකකින් මදිනව. මැදල පිහදාල හයි කොරනව :yes: බජට් එක මදිනම් තව එකතු වෙනකන් ඉදලම ගන්න මචන් හොද එකක්.
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    play එකකුත් තියෙන එකේ මචන් කොහොමත් කෑලි ඔක්කොම අරන් ගහන්න නේද මචන් අර FZ එකේ පොර කරනව වගේ. ලියවල ගහන්නත් පුලුවන් ඇති මචන්. ඕවගෙ ආපු version අනුව වෙනස් වෙනවද දන්නෑ හැබැයි. part කඩේකින්ම ඇහුවනම් හරි. පික්චර් එකට අනුවනම් 4 X dust seal 4 X bush 2 X collar
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගෙදරම ගහන්න පුලුවන් වෙයි මචන්. මෙතන බලපන් මේ තියෙන්නෙ FZ එකක ගහනව. පල්සර් එකේ ඊටත් ලේසී වගේ :)
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Volty හොද එකක් සෙට් කොරගන්න බැරි වෙයිද

    No contents