'Kabali'
2016 ‧ Crime film/Drama film ‧ 2h 33m
දමිල මිතුරෙකුගේ බලවත් ඉල්ලීම මත අත්පොලසන් මැද සහ 'හූ' හඬ මැද 2.30 ෂෝ එක නැරඹුවෙමි ....ප්‍රථම වරට දමිල චිත්‍ර පටයක් දමිළ ප්‍රේක්ෂකයන් සමග නැරඹීම සහ ඔවුන්ගේ වින්දනය සැබවින්ම අමුතුම අත්දැකීමක් විය...අවසාන වශයෙන් ඔවුන් කෙරෙහි ඇති වු අනුකම්පාව නම් අඩුවක්...