How Hard is your life

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    14581465_1358943637478480_8151939232477911437_n.jpg


    14610907_1358943684145142_5685498167513629523_n.jpg


    14484944_1358943710811806_5681830647337905563_n.jpg


    14581294_1358943744145136_7476307881676914832_n.jpg


    14462734_1358943764145134_441241714061452071_n.jpg


    14470558_1358943774145133_4342249861695238999_n.jpg


    14595540_1358943797478464_4042000165957066487_n.jpg


    14517508_1358943807478463_8492590384429612155_n.jpg


    14572342_1358943844145126_1102454077976844772_n.jpg


    14581300_1358943884145122_5460122536367502364_n.jpg


    14573023_1358943910811786_9019284473781262361_n.jpg


    14610968_1358943930811784_3689085321281141867_n.jpg


    14581403_1358943990811778_1200711434072970210_n.jpg


    14606422_1358944027478441_2423537860043670801_n.jpg


    14516569_1358944067478437_7706335832258031030_n.jpg


    14517509_1358944107478433_4318383842744310118_n.jpg


    14570230_1358944144145096_9205316297857266267_n.jpg


    14590232_1358944160811761_1349423261266493757_n.jpg


    14610960_1358944177478426_1787183812576292689_n.jpg


    14523118_1358944200811757_469959421839711160_n.jpg


    14517508_1358944247478419_8891399031704610659_n.jpg


    ප්‍රමාද නොවන්න..නොපමාව කුසල් රැස් කරන්න...
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අප්‍රිකාව කියන්නේ ලෝකයේ සම්පත් අතින් පොහොසත්ම මහ්ද්වීපය. ඕනම දෙයක් තියෙනවා. තෙල්, දියමන්ති, යුරේනියම්, කොපර්, රිදී, ඒ වගේම මධ්‍යම, සහා දකුණට වෙන්න හොදට වනාන්තර තියෙන නිසා ගස් කොළන්, ජලය, ලී, වගේ සම්පත් තියෙනවා. ඕනම වගාවක් කරන්නත් පුලුවන්, උතුරු පැත්තේ තමයි පොඩ්ඩක් කේස් සහරා කාන්තාරය නිසා. අප්‍රිකාව සංවර්ධිත නැත්තේ යටත් විජිත කරණය නිසයි, අප්‍රිකාවේ උන් ඒ තරම් බුද්ධිමත් නැති නිසයි. ඉතින් උන්ට ජපානේ, චීනේ, කොරියාවේ වගේ නැගිටලා ඉන්න අමාරුයි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :( කරුමයක අරුම. ඇඬුනා යකෝ.. සිරාවටම කෑම නම් අහක දාන්න හොඳ නෑ. ඇති ප්‍රමාණෙට බෙදාගෙන කාලා දනට පිනටත් දීලා ඉතුරුවෙන දෙයක් සතෙකුට හරි දෙන්නමයි ඕන.
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    ගොඩක් වටිනා Thread එකක්......Rep++++++:yes:

    Rep Added 5 ++++++ ++++++ ++ + + + + + + :) Good Thread



    holly fuck
    our problems don't look that much of a big deal now



    :( කරුමයක අරුම. ඇඬුනා යකෝ.. සිරාවටම කෑම නම් අහක දාන්න හොඳ නෑ. ඇති ප්‍රමාණෙට බෙදාගෙන කාලා දනට පිනටත් දීලා ඉතුරුවෙන දෙයක් සතෙකුට හරි දෙන්නමයි ඕන.


    Thanks