1. pranathlcp

    Moniter එකක්...

    මචන් මේ answer එක නම් පට්ට වටිනවා...ඕකේ Eye care feature එක හොඳයිද?
  2. pranathlcp

    Moniter එකක්...

    ඔව් මචන්, @හෙනයා යි මමයිත් 30 ට ආසන්න බජට් එකේ තියෙන IPS Monitors බලනවා Programming වැඩ වලට සහ ඉඳලා හිටලා casual gaming වලට... අපි ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ, උඹ දාලා..අපි දැනට බැලුවේ Samsung T35F 24" Benq GW2480 Benq GW2480T Dell P2419H Price එකත් එක්ක බලද්දී Samsung එක තමයි දැනට සෙට්...
  3. pranathlcp

    Moniter එකක්...

    අපිට අවශ්‍යම ත්‍රෙඩ් එක දාලා නේද :P
  4. pranathlcp

    Questions Samsung T35F Monitor eka gathha un innawada?

    wow! Thank you for the detailed feedback machan. The last question :D Asus කලින් පාවිච්චි කරේ VZ249H වෙන්න ඇති කියලා මම හිතනවා (එහෙම නෙවෙයි නම් මොකක්ද මොඩල් එක?)...ඒක කැඩෙන්න කලින් ඒකේ තිබුන colours සහ ඒකෙන් ලැබුන overall experience එකත් එක්ක (in terms of the quality of the display), Samsung...
  5. pranathlcp

    Questions Samsung T35F Monitor eka gathha un innawada?

    Thank you very much machan... ඕක ගත්ත එක ගැන සෑහීමකට පත් වෙනවද? ඔය මොනිටර් එක ගන්න කලින් හෝ ගත්තට පස්සේ ඔය ප්‍රයිස් රේන්ජ් එකේම තියෙන Dell S2421HN, ASUS VA24EHE වගේ හරි එහෙම නැත්තන් වෙන මොඩල් එකක් එක්ක හරි එකට තියලා compare කරන්න හම්බුනාද? එහෙම කරා නම්, Samsung T35F එක ඒවාට වඩා හොඳයි කියලා...
  6. pranathlcp

    Questions Samsung T35F Monitor eka gathha un innawada?

    bump @හෙනයා මේ මොනිටර් එක දැනට පාවිච්චි කරන අයගේ අදහස් බලාපොරොත්තු වෙනවා :) @dakshinasd , මම මොනිටර් දෙකක් ගන්න බැලුවේ, එකක් HDMI ගහලා අනික VGA port එකට ගහන්න..ලැප්ටොප් එකෙන් HDMI and VGA out දෙකම තියෙනවා....දෙකම එකට ගහලා තියෙද්දී ඇහැට දැනෙන වෙනසක් තියෙයිද අර ඔයා කිව්ව black levels වල issue...
  7. pranathlcp

    තලවතුගොඩ ඉඩම් ගැන අදහස්

    උඹට අවුලක් වුනේ නැත්තන් හොඳයි..මට මතකයි 2015 දී වගේ අපි PM කරා මේ පැත්ත ගැන..උඹ ආවද මෙහෙට?
  8. pranathlcp

    තලවතුගොඩ ඉඩම් ගැන අදහස්

    තව ප්‍රසිද්ධ නලුවෙක් රෑ වාහනේ එලවගෙන යද්දී වෙලේ කඩේ ශෙඩ් එක ළඟ crossing එක අඳින මනුස්සයෙක්ව හප්පලා තිබුනා මීට් මාස කීපයකට කලින්...
  9. pranathlcp

    තලවතුගොඩ ඉඩම් ගැන අදහස්

    ඔය ළඟමයි ඉන්නේ, ඔහොම එකක් දන්නේ නැහැනේ :P Accidents නම් දැන් ටිකක් වැඩියි, පොල්වත්ත ඉඳ්න් වෙලේකඩේ පහුවෙනකන් පාර ලොකු නිසා වේගෙන් යනවනේ...
  10. pranathlcp

    SLT Fiber

    Yes, this is true :yes: :yes: :yes:
  11. pranathlcp

    තලවතුගොඩ ඉඩම් ගැන අදහස්

    පොල්වත්තේ කොහෙද බං හොල්මන් කේස් තියෙන්නේ?
  12. pranathlcp

    Computer Table

    මම ඇහුවහම මේක රු. 32,000 ක් කිව්වා...පොඩ්ඩක් IKEA style එකට හදලා තියෙන්නේ
  13. pranathlcp

    AWS Machine Learning Scholarship

    Thanks @NetFreak and @Tharaka25 ! මම දැම්මා ඇප්ලිකේශන් එකක්..
  14. pranathlcp

    Monitor Buying Guide

    @හෙනයා
  15. pranathlcp

    Banking Trainee Vs Gov degree HELP!! දෙකෙන් එකක් තෝරගන්න

    ආහ් මේ ඉන්නේ මගේ කස්ටමර් කෙනෙක් 🥴
  16. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    අපිට තිබුනේ ලකුණු 30 න් තමයි දුන්නේ dissertation එකට... ඕකෙන් 22.5-30.0 අතර අයට මුකුත් කරන්න දෙයක් තිබුනේ නැහැ, කෙලින්ම hard copy එක දෙන්න තියෙන්නේ..හැබැයි Dissertation VIVA එකේදී පොඩි පොඩි දේවල් කියන්නත් පුලුවන්, ඒව කැමති නම් හදලා දාන්න..මේ සෙට් එකේ Category එක NO ලකුණු 15.0-22.00 අයගේ...
  17. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    @හෙනයා මිතුර, ඔබ අවශ්‍ය සෑම දෙයක්ම පවසා ඇති බව මට වැටහේ...මම කුමක්ද පවසන්නේ? 😛
  18. pranathlcp

    Monthly Data usage එක කීයද?

    SLT FTTH - Web Family Plus (40GB+60GB+11.3 GB Bonus) - Rs. 1,490 => Monthly Average Usage = 70 GB Dialog HBB Work and Learn 35 GB Anytime - Rs. 495 => Monthly Average Usage = 35 GB Mobitel Mobile Data 4G - Rs. 400 => Monthly Average Usage = 10 GB Monthly Cost = Rs. 2385, Monthly Average Usage...
  19. pranathlcp

    අමුතු වෙසක් දන්සැල

    bump and වටිනව! TFS! පිං සිද්ද වේවා!

    No contents