තලවතුගොඩ හරියෙන් ඉඩමක් ගන්න බැලුවේ. ලොකු ප්‍රමාණයක් නෙවෙයි පර්චස් 6-8 අතර වගේ. දැනට නම් පොල්වත්ත පාරෙයි j/පුර රෝහල අවටයි තමයි බැලුවේ.
ඒ පැත්ත ගැන මොකද හිතන්නේ? මම කොළඹ නෙවෙයි හිටියේ ඒ නිසා අදහස් වටිනවා ඒ පැත්ත ගැන.
ඒ පැත්ත ගැන මොකද හිතන්නේ? මම කොළඹ නෙවෙයි හිටියේ ඒ නිසා අදහස් වටිනවා ඒ පැත්ත ගැන.