Exam කරලා ඉවර වෙලා Physical Sciences (Colombo, Peradeniya, Kelaniya, USJP, Ruhuna, Jaffna - මේ ලිස්ට් එකේ දැන් වෙනස්කම් වෙලාද දන්නේ නැහැ) කියන එක අනිවා බලන්න...ඒක හරිගියේ නැත්තන් Applied Sciences (Physical) කියන සෙට් එකත් බලන්න...ඒකට එන්නේ RUSL, SUSL, WUSL වගේ universities සෙට් එකක්...Z-score...