1. pranathlcp

    xiaomi power bank

    ඒත් ගාන වැඩියි වගේ... Redmi Power Bank එකෙත් 20,000 mAh එකේ official price එක වෙන්නෙත් රු. 3,999.00.
  2. pranathlcp

    xiaomi power bank

    ගණන් වැඩියි වගේ...
  3. pranathlcp

    කෙල්ලෝ එවන SMS

    අම්මෝ ලොකු අයියා කෙනෙක් 🤪 මම 94 :D
  4. pranathlcp

    කෙල්ලෝ එවන SMS

    හහා සහෝදර ප්‍රේමය තමයි..උඹ 92 වෙන්න ඇති නේ?
  5. pranathlcp

    කෙල්ලෝ එවන SMS

    @aggregate මාත් ඔය දෙක ළඟම තියෙන අනිත් එකේ තමයි :LOL::LOL:
  6. pranathlcp

    කෙල්ලෝ එවන SMS

    කුකුළෙක්ම තමයි එහෙනන් :p:-D
  7. pranathlcp

    සුළිසුළග ගැන - Announcement by SL Meteorology

    ඕකෙන් ඔය වගේ පිළිවෙලට දෙනවා විස්තර සාමාන්‍යෙන්..ඊට අමතරව DMC එකෙන් නිතරම අප්ඩේට්ස් දෙනවා ට්විටර් එකෙන්..
  8. pranathlcp

    SLT Fiber Stability

    දැන් අවුරුදු දෙකක්/දෙකහමාරක් වගේ වෙනවා.. අමුතුවෙන් මැනේජ් කරන්නේ නැහැ..ඔය කියන විදියට ඩේටා වාශ්ප වෙන්නේ නැහැ වීඩියෝ බලද්දී..මේ දවස්වල Working from home නිසා නම් ටිකක් පාවිච්චිය වැඩියි..ඒ නිසා මට 100GB + 10.8GB Loyalty Data වලින් survive වෙන්න අමාරුයි...
  9. pranathlcp

    SLT Fiber Stability

    99% වැඩ...සමහරවෙලාවට තත්පර කීපයක් වැඩ නොකර තිබිලා වැඩ කරන්න ගන්නවා..මෙහෙම වුනේ මෙ ළඟදී දෙපාරක් විතර..නැත්තන් ගොඩක්ම reliable and stable...
  10. pranathlcp

    වාහන ආදායම් බලපත්‍ර

    https://www.gov.lk/services/erl/es/erl/view/index.action මේකෙන් ඔන්ලයින් ගන්න..හැබැයි දුම් සහතික/insurance තියෙන්න ඕනේ...
  11. pranathlcp

    Questions ඩිලිවරියක්

    PickMe Flash (Delivery) හරියන්නේ නැද්ද?
  12. pranathlcp

    Sri Lankan Customs Clearance Issues

    You don't need to have the shipping documents in your possession to apply for the TRCSL approval. The invoice provided by the seller and the airway bill number are sufficient for applying for the TRCSL approval. I don't know about the process of ICL though. In my case, the TRCSL delay was...
  13. pranathlcp

    Windows 10 pro help ekak one

    මගේ ළඟ තියෙන්නේ Acer E5-575G Core i5 6200U ලැප්ටොප් එක..ගත්ත දවසේ ඉදලා තියෙන්නේ Windows 10.. පුලුවන් නම් ඕකට SSD එකක් ගහගනින්..අනිවා එනවා ඇති M2 slot එකත්...මගේ එකෙත් ආවා..මම නම් SSD ගහලා තියෙන්නේ හැබැයි DVD Writer එක අයින් කරලා.. Windows 10 Key එකක් eBay එකෙන් අරගෙන Microsoft එකෙන්ම ඔරිජිනල්...
  14. pranathlcp

    Sri Lankan Customs Clearance Issues

    Based on what you have mentioned, it seems that DHL is the far better service when it comes to the customs-clearance process. I have recently placed an order for a mobile phone and my phone is currently stuck at the DHL warehouse, awaiting for customs clearance. The customs required me to...
  15. pranathlcp

    Digital Writing Pad දන්නවද?

    ඌ සිරාවටම සුපිරි කොල්ලෙක් වගේ..මම මුකුත් අරගෙන නැහැ..හැබැයි විස්තර ඇහුවම පටස් ගාල රිප්ලයි කරනවා ඔක්කොම විස්තර එක්ක..මම අඳුරන කෙනෙක් ගත්තා මෙයාගෙන්..
  16. pranathlcp

    eBay / Aliexpress (පාර්සල් තැපෑල) වැඩ නවත්තලද?

    Thank you මචන් මේක දැම්මට..මම DHL වලින් ගත්ත නිසාද දන්නේ නැහැ, උන්ගේ ඔරිජිනල් document එකෙත් Import/Export Certificate එක කපලා (strikethrough) තිබුනා..මම DHL එකෙන් ඇහුවහමත් කිව්වා ඒක දැන් අවශ්‍ය නැහැ කියලා..සමහරවිට DHL එකෙන් clearance එක handle කරද්දී ඒක අවශ්‍ය නැද්ද දන්නේ නැහැ 🤔🤔🤔
  17. pranathlcp

    නිසාන් Presea R11 දන්නවද

    Read the whole thread: https://elakiri.com/threads/nissan-presea-help.1714412/
  18. pranathlcp

    Power Kochara yanawada ?

    පාවිච්චි කරන පැය ගාන නැතුව යුනිට්ස් ගාන හදන්න බැහැනේ... උඹ 1000 W (වොට් 1000) item එකක් පැයක් පාවිච්චි කරොත් 1 kWh වැයවෙනවා..ඒ කියන්නේ අපි දන්න වචන වලින් නම් යුනිට් එකක් වැයවෙනවා.. 1 kWh = 3.6 x 10^6 Joules හරියටම හොයාගන්න මේ වගෙ එකක් පාවිච්චි කරන්න...
  19. pranathlcp

    eBay / Aliexpress (පාර්සල් තැපෑල) වැඩ නවත්තලද?

    AliExpress එකේ නෝර්මල් සෙලර් කෙනෙක්ගෙන් බන් ගත්තේ... උන් DHL වලින් විතරයි ලංකාවට ශිප් කරනවා කියලා තිබුනේ.. තාම ෆෝන් එක කස්ටම් එකේ...ආවට පස්සේ කියන්නම් ටැක්ස් එක..

    No contents