ආයුබෝවන් හැමෝටම.
ඔන්න අපිත් ශ්රී පාදය කරුණා කරා. හිතුවට වඩා උඩට නගින්න ටිකක් අමාරු උනා. වීඩියෝ එක බලලා හදා ගන්න අඩු පාඩු තියේ නම් කියලා යන්න. වැරදි හදාගෙන ඉගෙන ගන්නම්.
තව එකම එක පුංචි ඉල්ලීමක් තියෙනවා.
කට්ටිය මේ channel එක subscribe කරලා දන්න අය අතරේ share කරලා, like කරලා දියුණු වෙන්න උදව්වක්...