පට්ට ප්ලේස් එක කොහෙද බං මේ. විස්තර දාපංකො.
... අපි කෑමට කන්න කැමති දේවල් අරන් ගිහින් දුන්නාම එතනින් උයලා දෙනවා.


api giye sripaade gihin ena gaman .. sandagala tanna harahaa walk karala giye 
eka dawasada inna puluwan?
15000k ganne dawas kiyakatada?