ආයුබෝවන් හැමෝටම.
ඔන්න අපිත් නැග්ගා පිදුරංගල. හොදට අව්ව පායලා තියෙන කාලයක් බලලා ගියේ. උඩට නගින්න ටිකක් අමාරු උනා. නමුත් ලස්සනයි. වීඩියෝ එක බලලා හදා ගන්න අඩු පාඩු තියේ නම් කියලා යන්න. වැරදි හදාගෙන ඉගෙන ගන්නම්.
තව එකම එක පුංචි ඉල්ලීමක් තියෙනවා.
කට්ටිය මේ channel එක subscribe කරලා දන්න අය අතරේ...