කොහොමද එහෙම කැමති වෙනවා කියල අපි හිතන්නේ. අපි ඇත්තටම දැන් ඉන්නේ ඉවසන්න බැරි දුකකින් නම් එහෙම හිතන්න පුළුවන් කියල යන්තමින් හරි උපකල්පනය කරන්න පුළුවන්. , එත් අපි ඉන්නේ සැපයකින් නම්... අපි කැමතිද මැරෙන්න?.. කොහොමත් සත්වයා මැරෙන්න කැමති නැහැ. අපි දුකක් වින්දත් භවය ඉවර කරගන්න කැමැති වෙන්නේ නැහැනේ...