හොදයි , මම මෙහෙම කියන්නම් , ඔය කියන හිතළු , ත්‍රිපිටකයෙ තියෙන තැන පෙනන්නකෝ. ඊට පස්සේ මම විස්තර කරලා දෙන්නම්. මටත් ඉතින් ජේසුගේ ජාතකේ ගැන කියල අපහස කරන්න පුළුවන් තර්කයක් විදියට. එත් එහෙම කරොත් මමත් ඔබ වගේම වෙනවනේ. :P . ආගම වලට අපහස නොකර එන්නකෝ බලන්න කොන්ද කෙලින් තියාගෙන සංවාදයක් කරන්න. ඊට කලින්...