හම්බයෝ පරාදයි.!
fY3dS0fbjeM
දඹුල්ල පූජා භූමියේ සංවර්ධන කටයුතු අතරමග නවතා දැමීමට එරෙහිව සහ පූජා භූමියේ අනවසරයෙන් ඉදිකර ඇති වෙනත් ආගමික සිද්ධස්ථාන ඉවත්කරන ලෙස ඉල්ලමින් අද(20) දඹුල්ල නරගයේ දී භික්ෂූන් වහන්සේලා ඇතුළු ජන පිරිසක් විරෝධතාවයක නිරතවිය. එම පිරිස දඹුල්ල නගරයේ සිට කණ්ඩලම...