ඇම්ඩ ඉපදුන හැටි
මේක මගෙ පලවෙනි මෙවුව එක හොදේ.
ඇම්ඩගේ අම්මට ඇම්ඩ හම්බෙන්න ලංවෙලා ගියාලු ඉස්පිරිතාලේ. දැන් ඔන්න ඔපරේෂන් තියෙටර් එකටත් ගත්තලු. දැන් ඔපෙරේෂන් එක යනවා. මේක නොර්මල් මෙවුව එකක්. ඒ කියන්නෙ සිසොර් කොරල නෙමෙයි ගන්නෙ. :oo:
ඉතින් පැය ගානක මහන්සියෙන් පස්සෙත් ඇම්ඩ ගන්නම බැරිලු එලියට. මේ...