මචන් උඹ මේ අහල තියෙන ප්‍රශ්නයට විතරක් උත්තරයක් දෙනවනම්,
OPPO 4n හොඳයි කියන්න තරම් වරදක් නෑ. නමේම තියන විදියට Selfie නම් හොඳ quality එකට ගන්න පුලුවන්.. :cool:
ඒත් මචන් මගේ අදහස තමයි උඹට උඹේ budget එකට සහ වුවමනාවන්ට ගැලපෙන 4n 1ක් ගන්න කියන එක.
මොකද OPPO f3 4n එකක් මේ වෙනකොට 37 - 45 අතර තමයි...