මම අලුතින් එකක් හදාගෙන ආවේ පොඩි පෞද්ගලික දෙයක් ගැන අහන්න. ෆේක් කියලා බනින්න එපා.
මගේ ජීවිතේ ප්රථම ආදරේ පටන් අරන් දැන් මාස 3ක් වගේ වෙනවා. මට වඩා අවුරුද්දක් බාල කෙල්ලෙක්. මම මීට කලින් කිසිම කෙල්ලෙක් එක්ක අෆෙයා එකක් තිබිලා නෑ. මේ පලවෙනි එක.
කෙලින්ම ප්රශ්නේ කියන්නම්කො. එයත් එක්ක යාලු වෙලා දැන්...