Love ප්‍රශ්නයක්

PrasannaK96

Member
Jul 11, 2018
18
13
0
මම අලුතින් එකක් හදාගෙන ආවේ පොඩි පෞද්ගලික දෙයක් ගැන අහන්න. ෆේක් කියලා බනින්න එපා.

මගේ ජීවිතේ ප්‍රථම ආදරේ පටන් අරන් දැන් මාස 3ක් වගේ වෙනවා. මට වඩා අවුරුද්දක් බාල කෙල්ලෙක්. මම මීට කලින් කිසිම කෙල්ලෙක් එක්ක අෆෙයා එකක් තිබිලා නෑ. මේ පලවෙනි එක.

කෙලින්ම ප්‍රශ්නේ කියන්නම්කො. එයත් එක්ක යාලු වෙලා දැන් මාස 3ක් වගේ වුනත් එයත් එක්ක තවමත් කිසිම ලිංගිකත්වයට අදාළ දෙයක් හරියට කතා බැහැ කරලා නෑ මම. හේතුව එයා ඒ වගේ දේවල් අහද්දී මග අරිනවා. මුලින් හිතුවේ ලැජ්ජාවට කියලා. ඒත් දැන් මාස 3ක් වෙනවා. මම ෆන් එකට කරන ලව් එකක් නෙමෙයි. මමත් අහිංසක කොල්ලෙක් බන්. එයත් එහෙමයි. ජීවිත කාලෙම එයා එක්ක ඉන්නයි මටත් ඕනේ.

ඒත් මට හිතාගන්න බෑ ඇයි ඒ වගේ දේවල් වලදී එයා මග අරින්නේ කියලා. මට මීට කලින් කෙල්ලෝ ඉඳලා නෑ. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක්ද කියලා මම දන්නේ නෑ. තව කල් යද්දී හරි යනවද? නැත්නම් එයාගේ මානසික ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් එයාට මම ගැන හැගීමක් නැද්ද කියලා දන්නේ නෑ. එයා මට ආදරෙයි කියලා දන්නවා. මම ගැන හිතනවා. අපේ අනාගතේ ගැන කතා කරනවා.

ඒත් එයාගෙන් ඇඳන් ඉන්නේ මොකක්ද කියලා ඇහුවත් හරියට උත්තරයක් දෙන්නේ නෑ. ඇයි අහන්නේ වගේ උත්තරයක් තමයි දෙන්නේ. නිකන් පාරේ තොටේ කෙනෙක් එයාගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවා වගේ. මට තේරෙන්නේ නෑ බන් මොකක්ද මේ කියලා ඇත්තටම.

ආදරේ ගැන මට වඩා අත්දැකීම් තියෙන අය මේකේ ගොඩක් ඇති නේ. මේ ගැන පොඩි උපදෙසක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. අනේ මචන් මේක විහිලුවට අරගන්න එපා. මම වැඩිය කෙල්ලෝ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් නෙමෙයි.
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Uba machan ekita kittu wela madi. Ekigeth first kena uba wenna athi ne. E upakalpanaye idalai me tika kiyanne. Puluwan tharam lan wenna balapan. Thama ekita eka danila na. Eka parama ewa ahanna epa, ethakota hithanawa uba ekatama yalu una kiyala. Ewa sambandayen katha karanna kalin danenna adare katapan. Ethakota uba pitastharayek kiyana hageema ekita nodanii yanawa.

    Kohomath hadiai wenna epa ikman kotai kiyanawane. Iwasapan
     
    Last edited:
    Jun 26, 2018
    41
    1
    0
    oka ochchara serious ganna epa machan issara mage kellath ohoma thamai matath oya prashne thibba bt iwasan hitiya kalayath ekka dennata denna therum gaththata passe okkoma hari giya, athe angili pahama eka wage nane machan a wage thamai kelloth okkoma eka wage na godak kello oya cs ekata maarama bayai bokkatama wadinakang wadiya open wenne na, adare karanawa nang iwaseema thiyennama one machan, love eka lust karaganne nathuwa love with lust karapang.. sira love ekata waradinne na:)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    eka paara hama kellama owa gana katha karanne naa ban. poddak adaren idapan tika kaalayak. oke depaththak thiyenawa. kokatath kella gana hoyala balapan. uba amaruwe watenna epa.
     

    PrasannaK96

    Member
    Jul 11, 2018
    18
    13
    0
    Wayasa keeyada? Podi kello sex walata bayai ban.

    මම කවදාවත් එයාට සෙක්ස් කරන්න කතා කරලා නෑ. රූම් ගානේ යන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ හැමදේම බැන්දට පස්සේ පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.

    ඒත් කෝල් එකක් අරන් තනියම කතාබහ කරද්දීවත් ආදරේට ඒ වගේ කියන කිසිම දෙයක් එයා මාත් එක්ක කතා කරන්න කැමති නෑ. ඒ වගේ දෙයක් කතා කරන්න හදපු ගමන් එයා ඒක මග ඇරලා වෙන දෙයක් කියනවා. නැත්නම් කතා නොකර සද්ද නැතුව ඉන්නවා. අඩුම ගානේ ඇඳන් ඉන්නේ මොකක්ද කියලවත් අහනවට කැමති නෑ වගේ.
     

    PrasannaK96

    Member
    Jul 11, 2018
    18
    13
    0
    Wayasa keeyada? Podi kello sex walata bayai ban.

    මම කවදාවත් එයාට සෙක්ස් කරන්න කතා කරලා නෑ. රූම් ගානේ යන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ හැමදේම බැන්දට පස්සේ පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.

    ඒත් කෝල් එකක් අරන් තනියම කතාබහ කරද්දීවත් ආදරේට ඒ වගේ කියන කිසිම දෙයක් එයා මාත් එක්ක කතා කරන්න කැමති නෑ. ඒ වගේ දෙයක් කතා කරන්න හදපු ගමන් එයා ඒක මග ඇරලා වෙන දෙයක් කියනවා. නැත්නම් කතා නොකර සද්ද නැතුව ඉන්නවා. අඩුම ගානේ ඇඳන් ඉන්නේ මොකක්ද කියලවත් අහනවට කැමති නෑ වගේ. අපි යාළුවෙලා දැන් මාස 3ක් වගේ වෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,395
    113
    Hda kello ehema thama bn..kal yaddi hriyayi...masa 3 kiyanne bohoma podi kalayakne..owa ahanna kalin adare krpn hriyt...etkota hri yayi anit dewalut
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බය නොවී හිටපන් වෙන එකෙක් අදී රූම්. කෙටි විස්තරයෙන් මට නම් පෙන්නේ උඹ සත්‍ය ප්‍රේමයේ බ්රුංග රාජයා වෙන්න ගිහින් කෙල්ලට උඹව එපා වෙලා වගේ. අද කෙල්ලෝ වැල බලනවා. උන් ඔක්කොම දන්නවා. ඔය විකාර අහ අහ ඉන්නේ නැතුව ෆිල්ම් එකකට වගේ ගිහින් කෙල්ලට ඇස් වහගන්න කියල පලවෙනි කිස් එක දීල ඉඳපන්. ඊට පස්සේ අනිත් ඒවත් උඩින් අල්ලලා බලපන් ප්ලාස්ටික් ද කියල. :lol:





    මම කවදාවත් එයාට සෙක්ස් කරන්න කතා කරලා නෑ. රූම් ගානේ යන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ හැමදේම බැන්දට පස්සේ පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.

    ඒත් කෝල් එකක් අරන් තනියම කතාබහ කරද්දීවත් ආදරේට ඒ වගේ කියන කිසිම දෙයක් එයා මාත් එක්ක කතා කරන්න කැමති නෑ. ඒ වගේ දෙයක් කතා කරන්න හදපු ගමන් එයා ඒක මග ඇරලා වෙන දෙයක් කියනවා. නැත්නම් කතා නොකර සද්ද නැතුව ඉන්නවා. අඩුම ගානේ ඇඳන් ඉන්නේ මොකක්ද කියලවත් අහනවට කැමති නෑ වගේ. අපි යාළුවෙලා දැන් මාස 3ක් වගේ වෙනවා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මම කවදාවත් එයාට සෙක්ස් කරන්න කතා කරලා නෑ. ඒ හැමදේම බැන්දට පස්සේ පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.

    XDZY.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,395
    113
    Elakiriye un kiyn ewa wadiya serious ganna epa bn...ammagen salli illagena data crd ekk dan internet ena un thama oya darshanika talks denne