මට LSEG එකේ system support engineer interview කෝල් කලා. Software Engineer යන්න තමයි හිතන් හිටියේ. මේක අවුලක් නැද්ද? මොනවද කරන්න තියෙන්නෙ?
මට LSEG එකේ system support engineer interview කෝල් කලා. Software Engineer යන්න තමයි හිතන් හිටියේ. මේක අවුලක් නැද්ද? මොනවද කරන්න තියෙන්නෙ?
DevOps better than living inside code always as software eng . most chill and fun relax team in every software company . basically OS set up , infrastructure automation , package release , networking , DB related stuff , monitoring and configuration , performance enhancement , perl, python , yml , json , bash scripting . Now a days devops mostly work with AWS or any other cloud vendor platforms .