1. P

    I phone

    I phone 5 ekak kiyak vithara wenavada???
  2. P

    පැනයක් 18+

    AL කරනකොට පළවෙනි වතාව අනිවාර්යයෙන්ම පාසල හරහා සිදු කල යුතුද?
  3. P

    ප්‍රයිවට්

    AL ප්‍රයිවට් apply කරන හැටි දන්න එක්කෙනෙක් කියන්නකො.
  4. P

    80%....

    පැමිණීම 80% නැත්තම් AL වලට පෙනිසිටින්න බැරිද?
  5. P

    කෙල්ලගෙ තාත්තා

    කෙල්ලගෙ තාත්තා මේකයි. කෙල්ලගෙ තාත්තට මාට්ටු උනා affair එක. ගෙදරින් කැමති නෑ. අයෙ අහුවුනොත් පොලොසි යනව කියල. මචන් එහෙම පොලිසි ගියොත් ඇක්ශන් එකක් ගන්න පුලුවන්ද? ? මට විරුද්ධව ?

    No contents