AL කරනකොට පළවෙනි වතාව අනිවාර්යයෙන්ම පාසල හරහා සිදු කල යුතුද?
P puuuuusa Member Apr 19, 2016 100 2 0 May 11, 2016 #1 AL කරනකොට පළවෙනි වතාව අනිවාර්යයෙන්ම පාසල හරහා සිදු කල යුතුද?
hakalanmulla Active member May 3, 2011 155 24 28 dikwella May 11, 2016 #2 mama hithanne ow. hariatama danne ne kollo kokatath bump
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF May 11, 2016 #3 nope..can do private
Sub Zer0 Well-known member Aug 11, 2015 6,563 2,387 113 May 11, 2016 #4 එහෙම ඕනේ නෑ.. එත්, project, ඇගයීම් කරලා තියෙන්න ඕනේ..
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala May 11, 2016 #5 DangerMan119 said: nope..can do private Click to expand...
P puuuuusa Member Apr 19, 2016 100 2 0 May 11, 2016 #6 Sub Zer0 said: එහෙම ඕනේ නෑ.. එත්, project, ඇගයීම් කරලා තියෙන්න ඕනේ.. Click to expand... ප්රොජෙක්ට් ඇගයීම් කරපුවහම ඇතිද? 80% නෑ හැබැයි.
Sub Zer0 said: එහෙම ඕනේ නෑ.. එත්, project, ඇගයීම් කරලා තියෙන්න ඕනේ.. Click to expand... ප්රොජෙක්ට් ඇගයීම් කරපුවහම ඇතිද? 80% නෑ හැබැයි.
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle May 11, 2016 #11 danna widihata nam ''ow''
Lionzzz Well-known member Jan 18, 2014 3,548 1 3,566 113 Earth May 11, 2016 #13 puuuuusa said: AL කරනකොට පළවෙනි වතාව අනිවාර්යයෙන්ම පාසල හරහා සිදු කල යුතුද? Click to expand... නෑ, Private කරන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉස්කොලේ ජෙෂ්ඨ ශිෂයො විදියට , ඒ ඉන්න අවුරුදු 2, පට්ට ආතල්.. Last edited: May 11, 2016
puuuuusa said: AL කරනකොට පළවෙනි වතාව අනිවාර්යයෙන්ම පාසල හරහා සිදු කල යුතුද? Click to expand... නෑ, Private කරන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉස්කොලේ ජෙෂ්ඨ ශිෂයො විදියට , ඒ ඉන්න අවුරුදු 2, පට්ට ආතල්..
P puuuuusa Member Apr 19, 2016 100 2 0 May 11, 2016 #14 Lionzzz said: නෑ, Private කරන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉස්කොලේ ජෙෂ්ඨ ශිෂයො විදියට , ඒ ඉන්න අවුරුදු 2, පට්ට ආතල්.. Click to expand... අපේ ඉස්කොලේ අතල් නෑ බන්. ටයිම් වේස්ටින්ග්........
Lionzzz said: නෑ, Private කරන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉස්කොලේ ජෙෂ්ඨ ශිෂයො විදියට , ඒ ඉන්න අවුරුදු 2, පට්ට ආතල්.. Click to expand... අපේ ඉස්කොලේ අතල් නෑ බන්. ටයිම් වේස්ටින්ග්........