1. Mr.Tom

    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි

    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි යාලුවෝ කීප දෙනෙක්ම කිව්වනේ වැන් ගැන නූලක් දාන්න කියලා. ඔන්න ඉතින් අද එකක් දැම්මා. ත්‍රෙඩ් දෙකක, පලවෙනි කොටස විදිහට තමයි මේක දාන්නේ. මුලින්ම හිතන්න ඕනේ වෑන් එකක් ගන්නේ ඇයි කියලා. වෑන් එකක් ගන්න එක හේතුවක් තමයි ස්කූල්...
  2. Mr.Tom

    කාබන් ෆයිබර් කාර්

    කාබන් ෆයිබර් කාර් මේ ගැන නූලක් දාන්න හිතුවේ අපේ IDG සහෝදරයා alloy wheel එකකට ගහලා තිබුන ස්ටිකර් එකක් දැකලා. ඒකෙ පෙනුම කාබන් ෆයිබර් වගේ නිසයි. ගොඩක් අය දන්නවා කාබන් ෆයිබර් වාහන මොන වගේද කියලා. ඒත් මේව ගැන දන්නෙ නැති අයත් ගොඩක් ඉන්න නිසයි මේ නූල දාන්න හිතුවේ. මොකද ගොඩ දෙනෙක් හිතන්නේ වාහන හදන්නේ...
  3. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට ඔන්න ඉතිං අපේ එලකිරියේ කොල්ලෝ වෙනුවෙන් ටිකක් පරණ වාහන ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුවා. අපේ රත්තරං සහෝදරය නම් කියන්නේ 10 ට අඩුවෙන් වාහන ගන්න එපා කියලා. අඩුම තරමේ 15 ක් වත් එකතු වෙනකන් ඉන්න කියලා. එයාගේ කතාව හරි තමයි. ඒත් ඉතිං අව්රුදු ගානක් තිස්සේ සතෙන් සතේ එකතු කරලා...
  4. Mr.Tom

    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්

    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම් එලකිරියේ ඉන්න අය විවිධ වර්ගයේ වාහන ගන්නවනේ. සමහරු රජකාලේ ඒවා, තව සමහරු පරණ ඒවා, ඒවගේම අලුත්ම නොවුනත් අලුත් වගේ තියන ඒව ගන්න අයත් ඉන්නවා. කළාතුරකින් හරි අලුත්ම එකක් ගන්න අයත් ඉන්නවා. ඔය කොයි කාටත් උවමනා වෙන දෙයක් තමයි සර්විස් මැනුවල් කියන්නේ. මේක මට...
  5. Mr.Tom

    කාර් එකක බ්ලූටූත් ගැන දන්නෙ කව්ද?

    කාර් එකක බ්ලූටූත් ගැන දන්නෙ කව්ද? මචංලා කාර් එකේ තියන ප්ලේයර් එකේ (ටීවි බලන්න පුලුවන් විඩියෝප්ලේයර් එක)බ්ලුටූත් වලින් කනෙක්ට් කර ගන්න විදිහ දන්නවද. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් ඒක කනෙක්ට් කර ගන්න ගියහම පින් අංකය ඉල්ලනවා. ඒත් ඒ ප්ලේයර් එකේ පින් අංකය හදන්න තැනක් නෑනේ. මේ ප්ලේයර් ගැන දන්න කව්රු හරි...
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ☣☣ මඤ්ඤං උයන ☣☣ මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D ඒක නිසා මේක ඇතුලේ කුනුහරප භාවිතයෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා... :yes: (කියන්නම ඕනේ නං අකුරු වලට තරු * පාවිච්චි කරන්න පුළුවන්:rofl:) පුද්ගලික ජීවිත වලට අදාළ කාරණා මේ නූලට ගාවගන්න එපා.. එක එක පුද්ගලයාගේ පුද්ගලික ජීවිතත්...
  7. Mr.Tom

    °๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴ රිවර්ස් ඔෆ් බැබි&#351

    °๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴ මුලින්ම කියන්න ඕනේ මේ ත්‍රෙඩ් එක හදිස්සියෙම හදන්න වුන කාරණය ගැන. ඒ තමයි මගේ 4000 ස් වෙනි පෝස්ටුව වෙනුවෙන් ඔයාලට මොනවා හරි දෙන්න ත්රෙඩ් එකක් දාන්න තිබුන උවමනාව. :D මේ ත්රෙඩ් එක ඉවර වෙනකොට පොඩි විස්තරයක් දැනගන සිංදු ටිකකුත් අහලා යන්න ඔයාලට පුළුවන්. :D BoneyM කියන්නේ...
  8. Mr.Tom

    ඇදහිය නොහැකි වාහන සිදුවීම

    ඇදහිය නොහැකි වාහන සිදුවීම eC6jk8SNpeo තප්පර 36 නේ.. ලෝබ නැතුව බලලම හිටින්ට කෝ..
  9. Mr.Tom

    ලොව ඇති වඩාත් වර්ණවත් තැන් 15 බලන්න එන්න

    ලොව ඇති වඩාත් වර්ණවත් තැන් 15 බලන්න එන්න
  10. Mr.Tom

    ලෝකේ හොදම බිස්නස් කාඩ් ටික

    ලෝකේ හොදම බිස්නස් කාඩ් ටික
  11. Mr.Tom

    අයියෝ සල්ලි.. වින්ඩෝස් 10 දාගත්තද

    අයියෝ සල්ලි.. වින්ඩෝස් 10 දාගත්තද මමත් ඉතිං වින්ඩෝස් 10 ගැන ජීටි ලොක්කා ත්රෙඩ් එකක් දාලා තිබුන වෙලේ ඉදලා මේ ටෙක්නිකල් ප්‍රීවිව් එක ඩව්න්ලෝඩ් කරගන්න බලාගෙන හිටියේ‍. :dull: අන්තිමට බාලා ඉවර වෙලා ඉන්ස්ටෝල් කරලා බැලුව කියමුකෝ. ඉන්ස්ටෝල් වෙනකොට හිතුන දෙයක් තමයි මම වැරදිලා වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරනවද...
  12. Mr.Tom

    crazybuddyයව දැක්කද?

    හැමදාම වගේ එලකිරි එන crazybuddyයා මේ දවස් ටිකේම ආවෙ නෑ. මූට අසනීපයක් වත්ද දන්නෙ නෑ. කව්රු හරි බඩියා ගැන හෝඩුවාවක් දන්නවද?
  13. Mr.Tom

    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁ එලකිරියේ ඉන්න ගොඩක් අය රොබින්හුඩ් කථාමාලාව පොඩිකාලේ ආසාවෙන් බලන්න ඇති නේ :D ඒක ටයිමාමා ගේ උප සිරසත් එක්ක ලංකාවේ ළමයි ගොඩක් ආස කරපු කථාමාලාවක් තියලා ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.:P ඉස්සර මතකයි නේද ටයිමාමාගේ මේ රූපෙ දාලා රොබින්හුඩ් පටන් ගන්න තීම්...
  14. Mr.Tom

    රූකාන්ත ගුණතිලක සමග Dell Studio

    රූකාන්ත ගුණතිලක සමග Dell Studio 2014 - 8 - 27 ඩෙල් ස්ටූඩියෝ එකට ආවේ රූකාන්ත ගුණතිලක. ඔහු සිදුවලට පසුබිම් වූ ඇතැම් කරුණු ගැන විස්තර කියමින් ගීත ගායනා කරනවා. නියමයි මචංලා ඔන්න බැලුවෙ නැත්තං බලන්න මම යූටියුබ් ලිංක් එකක් හොයලා දැම්මා. මේ ප්‍රෝග්‍රෑම් එක යන වෙලාවේ බලන්න කියලා මම ත්‍රේඩ් එකක් දැම්මා...
  15. Mr.Tom

    දැන් ඩෙල් ස්ටූඩියෝ බලන්න.. රූකාන්ත ගේ

    දැන් ඩෙල් ස්ටූඩියෝ බලන්න.. රූකාන්ත ගේ දැන් දෙරණේ ඩෙල් ස්ටූඩියෝ බලන්න රූකාන්ත ගේ ප්‍රෝගෑම් එක. පස්ට ගති සිංදු ටික. බලන්න බැරි අයට හෙට වෙනකොට කව්රු හරි යූටියුබ් අප්ලෝඩ් කරයි.:yes: ----------------------------------------- පසු සටහන. ඔන්න බලන්න බැරි වුන අයට බලන්න ලිංක් එක හොයලා ත්‍රෙඩ් එකක් දැම්මා...
  16. Mr.Tom

    පරණ පාස්පෝට් එකතු කරන රහස මේකයි

    පරණ පාස්පෝට් එකතු කරන රහස මේකයි ශ‍්‍රී ලංකාව එංගලන්තයට යටත්ව සිටි සමයේ භාවිතා කල විදේශ ගමන් බලපත් කෝටි ගණන්වලට මිලදී ගැනීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු හෙළිව තිබේ. පෞරාණික වටිනාකමකින් යුත් එම කාලයේ ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් සොරකම් කර එය රුපියල් කෝටි තුනකට විකිණීමට තැත් කළේ යැයි ද අන්සතු විදේශ...
  17. Mr.Tom

    බොරෝබුදුර් විහාරය විනාශ කිරීමට සැරසේ

    බොරෝබුදුර් විහාරය විනාශ කිරීමට සැරසේ බාමියන් බුදු පිළිම විනාශ කරා. දැන් බොරෝබුදුර් විහාරය විනාශ කරන්න මාන බලනවා. මුන් තරං පහත් වැඩකරන මනුස්ස කොට්ටාසයක් වෙන නම් නැතුව ඇති. ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයේ ආරක්ෂාව තරකිරීමට ඉන්දුනීසියානු බලධාරීන් විසින් පියවර ගෙන ඇතැයි...
  18. Mr.Tom

    ෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴

    ෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴ ෴ BNS වසන්තයේ ගීත ඇල්බමය ෴ භාතිය සහ සන්තුෂ් කියන්නේ අපේ රටේ සංගීතයට වෙනසක් ඇති කරපු සංගීත වේදීන් දෙදෙනෙක්. :D වසන්තයේ ගීතයත් සමග මුලින්ම ජනප්‍රියත්වයට පත් ඔව්න් දෙදෙනා 1998 අවුරුද්දී වසන්තයේ ගීත ඇල්බමයත් එක්ක :cool: තව තවත් ජනප්‍රිය වුනා. ඔව්න්ගේ පළමු ගීත...
  19. Mr.Tom

    රෙබෙකා නිර්මලී අවසන් ගමන් යයි (වෙදහාමිනේ)

    රෙබෙකා නිර්මලී අවසන් ගමන් යයි (වෙදහාමිනේ) උදෙන්ම දුක්ඛදායක ආරංචියක් මචංලා. ප‍්‍රවීන රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අද අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත වූවාය. කාලයක් කිස්සේ පිළිකාවකින් පීඩා විඳමින් සිටි ඇය අද මහරගම පිලිකා රෝහලේදී මිය යන විට වයස අවුරුදු 49ක් වූවාය. නිවන්සුව ලැබේවා! ගත්තෙ සි නිව්ස් එකෙන්
  20. Mr.Tom

    මදුරුවො එලවන සද්ද

    මදුරුවො එලවන සද්ද මදුරුවො එලවන්න කොයිල් පත්තුකරනවා:yes:, තව එක එක කොමිකල් වර්ග පාවිච්චි කරනවා:yes:. හැබැයි මේ එක දෙයක්වත් මදුරුවන්ට කෙසේවෙතත් අපිටනම් හොද නෑ :oo: ඒ නිසා අපේ සමහර අය මදුරුවො එලවන්න පොඩි ගැජට් ඊබේ එකෙන් ගන්නවා. :eek: ඒවයින් වෙන්නේ මදුරුවන්ට දරාගන්න අමාරු වැඩි සංඛ්‍යාත ශබ්ධයක්...

    No contents