1. pranathlcp

    එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

    @imhotep Reason: No matter what the topic of discussion is, if he has added a post, that post is guaranteed to be extremely informative and useful.
  2. pranathlcp

    ML to Angular

    ඔව් එහෙම තමයි කරන්න වෙන්නේ...ඒ වෙලාවෙම process කරා, output එක දුන්නා...Flask එකෙන් හරි ලේසියෙන් backend එකක් හදාගන්න පුලුවන්..පොඩි පොඩි prototyping වගේ වැඩ වලට ලේසියි...
  3. pranathlcp

    ML to Angular

    Flask වගේ එකකින් backend එකක් හදලා එතනින් endpoint එකක් හදලා, frontend එකෙන් කෝල් කරන එක තමයි මට හිතෙන්නේ ටිකක් ලේසි solution එක...මමත් Tensorflow/Keras වල පොඩි prediction වැඩකට ඔහොම තමයි කරේ... Visualization වලටත් ඒ වගේ approach එකක් පුලුවන් වෙයි...Plots වලට අදාළ data ටික frontend එකට එවලා...
  4. pranathlcp

    Peugeot 406 D9

    තව එකක් සෙට් වුනොත් කියපන් :P
  5. pranathlcp

    Peugeot 406 D9

    Join wela inne, thama eth hariyana ekak set wune naha 😬
  6. pranathlcp

    Peugeot 406 D9

    LX එක නේද? මම පෝස්ට් එක දැක්කා, කෝල් කරලාත් ඇහුවා..LX නිසයි කේස් එක :(
  7. pranathlcp

    Peugeot 406 D9

    කොහෙන්ද සෙට් වුනේ? මම තාම හොයනවා හොයනවා, හරි එකක් සෙට් වුනේම නැහැ
  8. pranathlcp

    විහාරමාදේවී 24 hours වැක්සින් සෙන්ටර්

    30 ට අඩු අයට තාම ගහන්නේ නැහැ නේද එතන?
  9. pranathlcp

    මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් මොනිටර් ගන්න නැද්ද බන්?

    ඔව් බන් :( ඉන්නම හිතෙන රටක් වෙලා තියෙන්නේ දැන්... :( මමත් Portable 2TB එකක් බල බල හිටියේ මාස කීපයකට කලින්..ගත්තේ නැහැ..දැන් බඩු නැද්ද එතකොට?
  10. pranathlcp

    මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් මොනිටර් ගන්න නැද්ද බන්?

    දැන් 32+ මට මේකේ හෙන අවුල් කේස් එකක් වුනානේ ඕයී :(
  11. pranathlcp

    ෆොටෝ ෂොප් වෙනුවට

    GIMP - A Free and Open Source alternative for Adobe Photoshop ළඟදී පොඩ්ඩක් පොඩි වැඩ ටිකක් කරා, දැන් ෆොටෝශොප් වගේමයි...
  12. pranathlcp

    ආයෙත් රස දැනෙනවා සිංහලූ

    bump..get well soon machan!
  13. pranathlcp

    Ali Express vs Daraz

    Daraz එක ඉක්මන් සාමාන්‍යයෙන්...Daraz එකේම China-based store එකකින් වුනත් මාර ඉක්මනට එනවා..AliExpress එකෙන් නම් ඉතින් ගෙදරට බඩුව එනකන් ශුවර් නැහැනේ...
  14. pranathlcp

    Hi, I saw the following post added by you few years ago. Do you still have that Peugeot 406...

    Hi, I saw the following post added by you few years ago. Do you still have that Peugeot 406? https://elakiri.com/threads/peugeot-406-full-review-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%9D-406.1641676/post-20148849 Thank you! 😊
  15. pranathlcp

    Peugeot 406 D9

    ආහ් හරි තැන මීටර්...තලවතුගොඩම නෙමෙයි බත්තරමුල්ලේ නේද? මම පෝස්ට්ස් කීපයක් දැක්කා.. ඔටෝ එකේ ප්‍රශ්න තිබිලා තියෙනවා සහ එන්න පුලුවන් නේ :( උඹ ළඟ කලින් 406 ඔටෝ එකක් තිබුනා නේද? අවුරුදු කීපයකට කලින් පෝස්ට්ස් වගයක් දාලා තිබුනා වගේ මතකයි 😁 Thank you! 😊
  16. pranathlcp

    Peugeot 406 D9

    Haha මමත් දැක්කා එයා දාලා තියෙනවා posts කීපයක් 407 එකක් ගැන අහලා...බලන ඒවයේ මොකක් හරි අවුලක් තියෙනවා :( එක්කෝ owners ලා ගාන හරි අම්බානෙක වැඩියි...මම ඔයා කිව්ව තැනට දාලා චෙක් කරගන්න කියලා බැලුවේ.. බොහොම ස්තූතියි advice එකට.. LFY Engine එක කියන තරම් අවුල් ද? ඔයාගේ එක 6FZ ද? 2.0 ඒවත් බැලුවා...
  17. pranathlcp

    Peugeot 406 D9

    Thank you 😊 Jack_Sparrow - The 406 Guru of ElaKiri 😎 Seriously, his thread was the main source of inspiration for me to look for a 406 😊 ඒකෙත් බැලුවා....මේකෙත් කවුරුහරි ඉන්නවද කියලා බැලුවේ මචන්..Thank you 😊
  18. pranathlcp

    Peugeot 406 D9

    Is there anyone who's selling a well-maintained Peugeot 406 D9 (Manual Transmission)? If yes, please send me a PM :) හොඳට maintain කරපු Peugeot 406 D9 (මැනුවල්) කාර් එකක් විකුණන කවුරුහරි ඉන්නවා නම්, මට PM එකක් දාන්න :) එහෙම නැත්තන් මේකෙම පෝස්ට් එකක් දාන්න... Thank you!

    No contents