Peugeot 406 D9

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Is there anyone who's selling a well-maintained Peugeot 406 D9 (Manual Transmission)? If yes, please send me a PM :)

    හොඳට maintain කරපු Peugeot 406 D9 (මැනුවල්) කාර් එකක් විකුණන කවුරුහරි ඉන්නවා නම්, මට PM එකක් දාන්න :)

    එහෙම නැත්තන් මේකෙම පෝස්ට් එකක් දාන්න...

    Thank you!
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,520
    13,492
    113
    උබට පුක දිදී ඔව්වා විකුණන උන් නැහැ. උබ දීලා ගත්තොත් මිසක්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thank you 😊 Jack_Sparrow - The 406 Guru of ElaKiri 😎 Seriously, his thread was the main source of inspiration for me to look for a 406 😊

    Fb eke Peugeot Sri Lanka group eke balanna, hoda ewa tibba
    ඒකෙත් බැලුවා....මේකෙත් කවුරුහරි ඉන්නවද කියලා බැලුවේ මචන්..Thank you 😊
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,167
    11,912
    113
    Black Pearl

    Thank you 😊 Jack_Sparrow - The 406 Guru of ElaKiri 😎 Seriously, his thread was the main source of inspiration for me to look for a 406 😊


    ඒකෙත් බැලුවා....මේකෙත් කවුරුහරි ඉන්නවද කියලා බැලුවේ මචන්..Thank you 😊

    Me dawas wala hamoma ahanawa 406 tiyanawada kiyala, danna kawurut denne naha ayet ganna deyak nathi nisa
    oya thread eka balala 406 gattu @ushan.ky antime giya mase wahane wikunala pana dagena 407 hoyanawa :lol:
    thawa wikanapu ewunuth ayet ganna hoyanawa. dan hoda condition ewa 23laks uda yanne :shocked:

    me dawas wala gannawanam wenadata wada parisam wela ganna, godak wikunaganna baruwa tibba ewa me dawas wala wikunanna try karanawa. ehema hari hapan place ekakin check karagena ganna. aduwata aran hadanna hari puluwan
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    6,052
    9,406
    113
    Oya model eke engine model 2kak hari 3k hari tiyanawa. eken ekak awul. hodata hoyala balala ganin.
    Ara talawathugoda inna hora bas Bandaraya gawata ehema yanna epa.
     
    • Haha
    Reactions: Solo Rider

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Me dawas wala hamoma ahanawa 406 tiyanawada kiyala, danna kawurut denne naha ayet ganna deyak nathi nisa
    oya thread eka balala 406 gattu @ushan.ky antime giya mase wahane wikunala pana dagena 407 hoyanawa :lol:
    thawa wikanapu ewunuth ayet ganna hoyanawa. dan hoda condition ewa 23laks uda yanne :shocked:

    me dawas wala gannawanam wenadata wada parisam wela ganna, godak wikunaganna baruwa tibba ewa me dawas wala wikunanna try karanawa. ehema hari hapan place ekakin check karagena ganna. aduwata aran hadanna hari puluwan

    Haha මමත් දැක්කා එයා දාලා තියෙනවා posts කීපයක් 407 එකක් ගැන අහලා...බලන ඒවයේ මොකක් හරි අවුලක් තියෙනවා :( එක්කෝ owners ලා ගාන හරි අම්බානෙක වැඩියි...මම ඔයා කිව්ව තැනට දාලා චෙක් කරගන්න කියලා බැලුවේ..

    බොහොම ස්තූතියි advice එකට..

    LFY Engine එක කියන තරම් අවුල් ද? ඔයාගේ එක 6FZ ද? 2.0 ඒවත් බැලුවා, වැඩිය හොයාගන්න නැහැනේ ඒවා...පොඩ්ඩක් PM බලන්න පුලුවන්ද (තව ටිකකින් දාන්නම් මැසේජ් එකක්)

    Thank you! 😊
    Thank you! 😊
    Oya model eke engine model 2kak hari 3k hari tiyanawa. eken ekak awul. hodata hoyala balala ganin.
    Ara talawathugoda inna hora bas Bandaraya gawata ehema yanna epa.
    Thank you! 😊 අවුල් එක 1.8 L6A එක නේද? තලවතුගොඩ අවට තැන් කීපයක් තියෙනවනේ..ගරාජ් එකේ නම මොකක්ද? 🤔
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    6,052
    9,406
    113
    Thank you! 😊 අවුල් එක 1.8 L6A එක නේද? තලවතුගොඩ අවට තැන් කීපයක් තියෙනවනේ..ගරාජ් එකේ නම මොකක්ද? 🤔
    Mata hariyata meter ne engine model eka. Garage eke nam nam mathaka ne. Uge gedara tiyenne. Uy putay karanne. Nama Bandara. u gana kadanawa henata. boru leda pennala. Uwa peugeot fan club ekenuth elawala tiyenne oya sceen hinda. U dan wenama page ekak atawan inne.

    kottawe tanak tiyanawa hadanna. ethana hoday.
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mata hariyata meter ne engine model eka. Garage eke nam nam mathaka ne. Uge gedara tiyenne. Uy putay karanne. Nama Bandara. u gana kadanawa henata. boru leda pennala. Uwa peugeot fan club ekenuth elawala tiyenne oya sceen hinda. U dan wenama page ekak atawan inne.

    kottawe tanak tiyanawa hadanna. ethana hoday.
    ආහ් හරි තැන මීටර්...තලවතුගොඩම නෙමෙයි බත්තරමුල්ලේ නේද? මම පෝස්ට්ස් කීපයක් දැක්කා..

    ai manual ekak hoyanne
    ඔටෝ එකේ ප්‍රශ්න තිබිලා තියෙනවා සහ එන්න පුලුවන් නේ :( උඹ ළඟ කලින් 406 ඔටෝ එකක් තිබුනා නේද? අවුරුදු කීපයකට කලින් පෝස්ට්ස් වගයක් දාලා තිබුනා වගේ මතකයි 😁

    Thank you! 😊
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,261
    388
    83
    ඔටෝ එකේ ප්‍රශ්න තිබිලා තියෙනවා සහ එන්න පුලුවන් නේ :( උඹ ළඟ කලින් 406 ඔටෝ එකක් තිබුනා නේද? අවුරුදු කීපයකට කලින් පෝස්ට්ස් වගයක් දාලා තිබුනා වගේ මතකයි 😁
    2008 di wage ban ee kale owa hadanna ba. gode wedakan kale. dannam waddo innawa. hadnawa athi ban.
     
    • Like
    Reactions: pranathlcp