1. Mahesh+

    30% OFF at RIU Hotel Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/-

    ඔව් ඉස්සර තරම් නම් සෙට් නැ එත් ලොකු අවුලක් නැ
  2. Mahesh+

    30% OFF at RIU Hotel Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/-

    Your Money Your Choice Bro :yes: ගිය සතියෙ ගිහින් අවා මම හොටෙල් එකෙන් 60%ක් වගෙ ඉන්නෙ ලංකාවේ අය
  3. Mahesh+

    30% OFF at RIU Hotel Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/-

    30% OFF at RIU Hotel Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/- Book your stay now with 30% off and enjoy a 24hr All-Inclusive holiday with unlimited food and drink around the clock! Children enjoy special discounts. +Info and reservations by calling at 076 999 9997 / 075 999 9997
  4. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    30% OFF at RIU Hotels Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/- Book your stay now with 30% off and enjoy a 24hr All-Inclusive holiday with unlimited food and drink around the clock! Children enjoy special discounts. +Info and reservations by calling at 076 999 9997 / 075 999 9997
  5. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    ගොඩක් වෙලාවට දෙන්න පුලුවන් ඔපර් එකක් එක බලන දිනය එක්ක වෙනස් වෙනවා :)
  6. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    මට විස්තර ටික දානවද මචන් රූම් ඔන්ලිද බලන්නෙ? කී දෙනෙක්ද? බබාලා යනවද? යනවනම් බබාලාගෙ වයස කොහොමද ?
  7. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    නෑ එජන්ට් එක තියනකම් දෙන්න පුලුවන් අපිට
  8. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    සොරි මට රෙට් එක වැරදිලා අප්ඩෙට් කලා DoubleTree by Hilton Weerawila Rajawarna Resort Sep 12, 2024 - Sep 13, 2024 Room 1: Deluxe Twin Room (Garden View) with Terrace - Full Board 1 Night / 2 Adults LKR 72500 Promotion (-) LKR 17500 Total LKR 55,000
  9. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    DoubleTree by Hilton Weerawila Rajawarna Resort Sep 12, 2024 - Sep 13, 2024 Room 1: Deluxe Twin Room (Garden View) with Terrace - Full Board 1 Night / 2 Adults LKR 72500 Promotion (-) LKR 17500 Total LKR 55,000
  10. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    ගොඩක් පොඩි හොටෙල්ස් ටිකක්නෙ තියෙන්නෙ අපෙ තියනවා ලංකාවේ තියන හොටෙල්ස් වලින් 70%ක් විතර
  11. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    මචන් ලංකාවේ තියන හොටෙල්ස් වලින් 70% ක් විතර අපි එක්ක ඉන්නවා එ නිසා එහෙම කියන්න අමාරුයි ඔයලා බලන හොටෙල් එකක් තියනවා නම් කියන්න මම බලලා කියන්නම් අපි එක්ක ඉන්න හොටෙල් එකක්ද කියලා
  12. Mahesh+

    Elakiri is not loading with SLT 4g : 502 Bad Gateway

    Ow ahema awulak tiyanwa tama math me mobile eken log une den
  13. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    හොටෙල්ස් වල ඩිරෙක්ට් රෙට් එකට වඩා අඩු රෙට් දෙන්න පුලුවන් අපිට ගොඩක් හොටෙල්ස් වලට හැම හොටෙල් එකටම බැ එත් 70% ක් විතර හොටෙල්ස් වලට පුලුවන්
  14. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    පොඩි අයිඩියා එකක් තියන්වා මචන් එත් එක ලෙසි නෑ මචන් ඉස්සරහට බලමු අනිවාර්යෙන්
  15. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    Booking එක දාලා දෙනවා :yes:
  16. Mahesh+

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    පුලුවන් වෙයි Dates එවන්න මම චෙක් කරලා දෙන්නම්

    No contents