1. Iron Monger

    ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම සෙ&#35

    ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම සෙ&#35 ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ. ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය...
  2. Iron Monger

    ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ &#3523

    ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ &#3523 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන නංගිටත් උගන්වමින් අපට හොඳට ජීවත් විය හැකියැයි පසුගිය 20 දා කිතුල්ගල ප්‍රදේශයේ ජල ක්‍රීඩාවකට ගොස් සිටියදී එහිදී මිය ගිය කණිෂ්ක ඩිල්ශාන් වීරකෝන් (23)...
  3. Iron Monger

    තවමත් අප්‍රකට ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල

    තවමත් අප්‍රකට ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල ශ්‍රී ලංකාවේ උසින් දෙවැනි තැන හිමිවන දිය ඇල්ල ජනී ජනයාගෙන් පිරී යා යුතු යැයි අපිට එක්වරම හැ‍‍ඟෙනු ඇත. එහෙත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ශ්‍රී ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල වන ‍කුරුඳුඔය ඇල්ල තවමත් ඇත්තේ බොහෝ දෙනෙකුගේ නෙතු මානයෙන් බැහැරවය...
  4. Iron Monger

    ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක

    ගුප්ත අබිරහස් රැසක් සහිත විස්මිත පුදබිමක ආගමික සිද්ධස්ථාන හා ගුප්ත බව අතර ඇත්තේ සෘජු සබැදියාවක්. ඒ පියවි සිතට හෝ විද්‍යාවට හසුනොවන බලයක් ඒවායේ ඇතැයි යන පොදු ජන විශ්වාසය නිසයි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ ඇති මෙතෙක් කිසිවෙකුටත් සිතින් සිතා ගත නොහැකි තරම් ගුප්ත වූ ආගමික ස්ථානයක්‍ වෙත ඔබ...
  5. Iron Monger

    දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් විනාශ කරනවා

    දේශපාලනඥයන් ලංකාවේ ක්‍රිකට් විනාශ කරනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනෙන් දින විනාශය කරා ගෙනයනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ අල්ප හෝ දැනුමක් නොමැති දේශපාලනඥයන් යටතට ක්‍රීඩාව පත්ව ඇති නිසා බව ලෝක පූජිත පිට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් පවසා ඇත. ඉන්දියාවේ "ඉකොනොමික් ටයිම්ස්" සඟරාව සමඟ...
  6. Iron Monger

    කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත්

    කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත් කුඩා දරුවන්ට වැළදෙන රෝග අතරින්, ක‍්‍රිමි (පණු රෝග) රෝගයන්ට වැදගත් තැනක් හිමිවේ. වයස් භේදයකින් තොරව හට ගන්නා කි‍්‍රමි රෝග වලදී වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට ඇතිවන බලපෑම අධිකය. පණු රෝග පිළිබඳ මුල්ම තොරතුරු හමුවනුයේ අථර්ව වේදයේය. එහි දැක්වෙන...
  7. Iron Monger

    රිය පැදවීමේදී දුම් සහතිකය මින් පසු ගෙන යන&#353

    රිය පැදවීමේදී දුම් සහතිකය මින් පසු ගෙන යන&#353 ආරියරත්න ගනේගොඩ අලුතින් හඳුන්වා දුන් වාහන දඩවලට අයත් එක් වරදක් දඩයෙන් ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ රිය පැදවීමේදී දුම් සහතිකය අනිවාර්යයෙන්ම වාහනය තුළ තබාගත යුතුය යන තීරණයයි. ප්‍රකාශිත දඩ මාලාවේ 33 වැනි දඩයට යටත් වන්නේ දුම් සහතිකය...
  8. Iron Monger

    දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත

    දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත දියවැඩියාව සඳහා විවිධ අය විවිධ නම් භාවිතා කලද (මධුමේහ, බහුමුත්‍රතාව, diabetes, සීනී ලෙඬේ) සරල නාමය වූ දියවැඩියා නමින් මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වූ දිය+ වැඩියෙන් +යාම හෙවත් බොහෝ වාර ගනනක් මුත්‍රා යාම පෙන්නුම් කරයි. මෙම රොගයේ අනෙකුත් ලක්ෂණ ලෙස...
  9. Iron Monger

    රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂ

    රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂ රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණය මැයි මස පළමු වැනිදා සිට නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ලිඛිත පරීක්ෂණයේ දී සිදුවන...
  10. Iron Monger

    කන්ද උඩරටින් හැදෙන හත්මාළුව

    කන්ද උඩරටින් හැදෙන හත්මාළුව හත්මාළුව සාදා ගන්නා ආකාරය ගැන දැන ගැනීමට පෙර හත්මාළුව ආහාරය සඳහා භාවිතා කරන්නේ ඇයි ද යන්න දැන ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම කන්ද උඩරට ආවේනික සිරිත් විරිත් බොහොමයක්ම ඈත අතීතයේ සිටම පැවත එනු ලැබේ. අදට ද එම සිරිත් විරිත් චාරිත‍්‍ර බොහොමයක් අනුගමනය කරනු ලබන්නේ...
  11. Iron Monger

    සබරගමුවේ හත්මාළුව ....

    සබරගමුවේ හත්මාළුව .... සබරගමු පළාතේ අලූත් අවුරුදු කෑම මේසයේ සුවිශේෂි අනන්‍යතාව වන හත්මා`ඵව වෑංජනය සබරගමුවේ සිංහල අවුරුදු උත්සවය දින සහ අවුරුදු සමයේ සෑම නිවසකම පාහේ පිළියෙල වන රසයෙන් ගුණයෙන් පිරිපුන් නිර්මාංශ ආහාරයකි. අලූත් අවුරුදු කෑම මේසයට හත්මා`ඵව පිළියෙල කරන අයුරු අපට විස්තර...
  12. Iron Monger

    මැයි 20දා සිට ත්‍රීවීල්වලට මීටර් අනිවාර්ය&#351

    මැයි 20දා සිට ත්‍රීවීල්වලට මීටර් අනිවාර්ය&#351 මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීම ලබන මැයි 20දා සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා 'මව්බිම'ට පැවැසීය. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම 2017 වසරේදී...
  13. Iron Monger

    ඇඳුම් මාරු කරගෙනම යායුතු අපූරු චාරිකාවක්

    ඇඳුම් මාරු කරගෙනම යායුතු අපූරු චාරිකාවක් ඇඳුම් මාරු කරගෙනම යායුතු අපූරු චාරිකාවක් ලක්බිමේ සුන්දරත්වය සිත්සේ දැකගත හැකි ස්ථාන බොහොමයකි. ඒ අතරින් බැලූ බැල්මටම අසුන්දර අත්දැකීමක් සේ...
  14. Iron Monger

    අප්‍රේල් 08 දා;ජාත්‍යන්තර 'අහිගුණ්ඨික' දිනය

    අප්‍රේල් 08 දා;ජාත්‍යන්තර 'අහිගුණ්ඨික' දිනය ජාත්‍යන්තර සහ ලෝක සැමරුම් දින වශයෙන් සම්මත බොහෝ දින පිළිබඳව අපි දැනුවත්ව හිඳිමු. එහෙත් ජාත්‍යන්තර අහිගුණ්ඨික දිනයක් පිළිබඳව ඔබ මෙතෙක් අසා තිබුණාද? මගේ විශ්වාසයේ හැටියට ලෝක අහිගුණ්ඨික දිනයක් පිළිබඳව ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට දශමයක්වත් අසා...
  15. Iron Monger

    යතුරුපැදිගැන එල්ලවන චෝදනාවලට පියවර ගන්න

    යතුරුපැදිගැන එල්ලවන චෝදනාවලට පියවර ගන්න උදයන්ති මුණසිංහ යතුරුපැදිවල චැසි අංක කොටා ඇති බවට චෝදනා කරමින් පොලිසිය නඩු පවරා ඇති බවට තම සංගමය වෙත තොරතුරු දැන ගැනීමට ලැබී ඇති අතර ඒ සඳහා යතුරුපැදිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට තම සංගමය පියවර ගන්නා බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත...
  16. Iron Monger

    rep power eka 25k wela

    Welcome back Iron Monger You last visited: 04-02-18 at 5:02 pm New posts: 1,235 Rep Power: 25 ada indala hemotama 25 kin salakami :D
  17. Iron Monger

    "දුම්බොන අලියා"; විද්‍යාඥයන්ටත් ප්‍රහේල&#3

    "දුම්බොන අලියා"; විද්‍යාඥයන්ටත් ප්‍රහේල&#3 වන අලියෙකුගේ මුවින් දුමක් වැනි දෙයක් පිටවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් දැකීමෙන් කුතූහලයට පත්ව සිටින ලොව පුරා වනජීවී විශේෂඥයෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිති. තත්පර හතළිස් අටක වීඩියෝ දර්ශනය රූ ගත කරනු ලැබ ඇත්තේ ඉන්දියාවේ වනජීවී...
  18. Iron Monger

    ශබ්දයේ වේගය පස් ගුණයකින් ඉක්මවන චීන යානා &#352

    ශබ්දයේ වේගය පස් ගුණයකින් ඉක්මවන චීන යානා &#352 ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කළහැකි ගුවන් යානයක සැළසුමක් චීන පර්යේෂකයන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. යම් දිනෙක 'බෙයිජිං' සිට 'නිව්යෝර්ක්' දක්වා පැය කීපයකින් ලඟා වියහැකි යෝධ පියවරක් ලෙස ඔවුහු එය හඳුන්වති. එම ගමනාන්ත සඳහා...
  19. Iron Monger

    චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නුද&

    චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නුද& වර්ෂ 2011දී උඩුගුවනට යැවූ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියෑංගොන්- 1 හි සුන්බුන් නුදුරු දිනයකදී පෘථිවිය මතට කඩාවැටෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. මිනිසකු සහිත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් 2022 දි අභ්‍යවකාශයට යැවීමේ බලාපොරොත්තුවෙන් සිටින චීනය ඒ සඳහා...
  20. Iron Monger

    පාර්ලිමේන්තු ඉලෙක්ට්‍රොනික පද්ධතියක දෝ&#

    පාර්ලිමේන්තු ඉලෙක්ට්‍රොනික පද්ධතියක දෝ&# සුජිත් හේවජුලිගේ මන්ත්‍රීවරුන් ඡන්දය පාවිචිච් කිරීමට යොදා ගන්නා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ හටගත් දෝශයකට හේතුව සොයා ගැනීමට එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය සවි කළ සමාගමේ නිලධාරියාට තවමත් හැකි වී නැතැයි පාර්ලිමේන්තු උසස් නිලධාරියෙක්...

    No contents