හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උප#
හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උපස්ථාන කරන බෝසත් පුතා
හඳුනා නොගත් රෝගයකින් ඔත්පලව ලෙඩ ඇඳේ සිටින සිය මවට උපස්ථාන කරන බෝසත් පුතෙකු පිළිබඳව තොරතුරක් බුල්නෑව ප්රදේශයෙන් වාර්තා වනවා. ගල්නෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුල්නෑව නව ගම්මානයේ...