ලොකු වෙඩින් නෑ (Sachith Peris)
ලොකු වෙඩින් නෑ, ආවේ නාමල්, DJ අරා එක්ක හොඳම යාලුවෝ 4යි සචිත් පීරිස් විවාහය කාටත් නොකී හේතුව ගැන ෆේස්බුක් ගිණුමෙන් හෙළිකරයි
අද කාලේ වෙඩින් එකක් ගද්දි තියෙන්නේ අලුත්ම විදියේ ට්‍රෙන්ඩ් එකක්. සප්‍රයිස් වෙඩින් ප්‍රපෝසල් දෙනවා, ප්‍රී ෂූට් කරනවා, විවාහ ගිවිස ගන්නවා...