ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද සම්බාහන ආයතන ලියපදින්චිය වසර 2ක සිට නවත්තලා. උන් කියනවා ලන්කාවටම අයුර්වේද එකේ ලියපදින්චි ස්පා 127ක් තියෙන්නේ කියලා. එහෙම ලියපදින්චි ඒවල අනිවර්යෙන් ආයුර්වේද දොස්තර කෙනෙක් ඉන්න ඕනලු.
දැන් මට ප්‍රශ්න කීපයක් තියෙනවා. මම ස්පා ගැන රිසර්ච් එකක් කලා. ඒ හැමතැනකම හිටියේ...