nithi prashnayak

shanpeiris

Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    mama lankawe nithi gena danne na. podi prashnayak wuna. man ekekta benna. u gihin mata wiruddawa police peminillak dala mama parushawachanen benna kila. enna kiyapu nisa polisiyata giya. OIC kiyanawa eyata puluwanlu mawa sathi 2k ethulata danna. eya kiyanawa waradak tibbat netat onama kenekwa ehema ethulata danna puluwan kila. eyata thiyena balathala asimithayi eth eya ewa use karanne na kiwwa.

    ehema minissunwa dawas 14kata ethulata danna puluwanda? OIC kenekta thiyena balatala monawada. OIC kenek wenna awashya adyapanika sudusukam monawada? lankawe kenek denagatayuthu athyawashyama niti potak widiyata wath nedda?

    ara pora mage geka kuliyata inna kenek. pora yanna ba kiyapu nisayi benne. den porata gedarin yanna kiyala liyuma dila tinne. kohomat u masen ge dila yanna ona a gena awlak na.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් අනවශ්‍ය විදිහට බැන්නනං එතැන් උඹේ වැරැද්දකුත් නැතුව නෙවෙයි. මොකද බැනල මිනිස්සු එලවන්න කලින්, කලින් ලියල දන්වල ඒ ගෙදර කට්ටිය යවන්න උත්සහ කරන්න ඕන. එකට පොඩි හරි කාලයක් දෙන්නත් ඕනේ.

    OIC තරහ කරගන්න දඟලන්න එපා. එත් එහෙම අසීමිත කියල කියන්න පුළුවන් බලතල කාටවත් නැනේ. හොඳම දේ ඔය අපිට පැහැදිලි කරා වගේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ උඹට කියල පැහැදිලි කරන්න.

    එත් උඹට මොකක් හරි අනවශ්‍ය කරදරයක් බලපෑම් කරනවා නං, පොලිසියේ කෙනෙක් එක්ක අනවශ්‍ය කතා ඇතිකරගන්න නොයා, lawyer කෙනෙක් හම්බෙලා උපදෙස් ගත්තම ඉවරයි. ඒත් ඔය පොඩි කතාවට ඔච්චර දුර යන්න එපා. අර ගෙදර ඉන්න මිනිහට ලිකිතව දන්වල, agreement එක terminate කරලා යන්නේ නැත්තන් පැමිණිල්ලක් දාන්න, බලෙන් ඉන්නවා කියල. බැනගෙන ලෙඩ දාගන්න එපා.
     
    mama lankawe niti danne na ekayi denaganna ehuwe. man polici walata gihillat na me palawenipara giye. oya katawa ettada kiyalayi denaganna one. kohomat prashnayak na lawyer letter eka dunna masayak ethulata ge his karala denna kiyala. OIC kiyapu katawa ettada kiyalayi denaganna onawune
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mn danna widiyata polisiyen allagattama uuwa judge kenek gaawata yawanawa (loku senaga inna usawiye newi ...office room ekakata wage). iita passe policiyen karunu dakwanawa, sakakaarayage lawyer hityoth eya karunu dakwanawa..judge thamai sathi deka yawanawada kiyala theeranaya karanne..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,634
    21,634
    113
    ගම මහනුවරයි
    mama lankawe nithi gena danne na. podi prashnayak wuna. man ekekta benna. u gihin mata wiruddawa police peminillak dala mama parushawachanen benna kila. enna kiyapu nisa polisiyata giya. OIC kiyanawa eyata puluwanlu mawa sathi 2k ethulata danna. eya kiyanawa waradak tibbat netat onama kenekwa ehema ethulata danna puluwan kila. eyata thiyena balathala asimithayi eth eya ewa use karanne na kiwwa.

    ehema minissunwa dawas 14kata ethulata danna puluwanda? OIC kenekta thiyena balatala monawada. OIC kenek wenna awashya adyapanika sudusukam monawada? lankawe kenek denagatayuthu athyawashyama niti potak widiyata wath nedda?

    ara pora mage geka kuliyata inna kenek. pora yanna ba kiyapu nisayi benne. den porata gedarin yanna kiyala liyuma dila tinne. kohomat u masen ge dila yanna ona a gena awlak na.

    :lol::lol::lol::lol: janadipathida tho adu kule jeewiya kiyala ahanna epai... :lol:

    DIG or ASP keneta complain karapan.. IP mehema kiyanawa kiyala :yes:
    hadisi neethiya nisa karanna bari kamak na habai.. wena case ekak kiyala... mm