1. Bunny1970

    Help me

    මම group එකක් හදන්න ආසාවෙන් ඉන්නවා. එත් මම group එකක් හදන්න දන්නේ නෑ. අනේ යාලුවනේ, මට group එකක් හදන හැටි ගැන කියල දෙන (සරලව, සිංහලෙන් නම් ගොඩක් හොදයි) web site එකක් හරි, තොරතුරු දැනගන්න පුළුවන් තැනක් හරි කියනවද? ලොකු උදවුවක්. please help my friend.
  2. Bunny1970

    යාලුවනේ....

    මම group එකක් හදන්න ආසාවෙන් ඉන්නවා. එත් මම group එකක් හදන්න දන්නේ නෑ. අනේ යාලුවනේ, මට group එකක් හදන හැටි ගැන කියල දෙන (සරලව, සිංහලෙන් නම් ගොඩක් හොදයි) web site එකක් හරි, තොරතුරු දැනගන්න පුළුවන් තැනක් හරි කියනවද? ලොකු උදවුවක්. please help my friend.
  3. Bunny1970

    අනේ නංගියේ.......

    මේ සිද්දිය ටික කාලෙකට කලින් වුන දෙයක්. අහන්න නම් එපා කාටද වුනේ කියල නම්..... අපේ පැත්තේ කෙනෙකුට තමයි වෙලා තියෙන්නේ නම්...... එදා සතියේ පොළ තිබුණ සෙනසුරාදා දවසක්.. ගමේ ගොඩක් දෙනෙක් පොලට ගිහිල්ලා. නැන්දලා, මාමලා, අය්යලා, අක්කලා හුගදෙනෙක්..... දැන් පොලෙන් බඩු අරගෙන Bus Halt එකට කට්ටියම ඇවිත්...
  4. Bunny1970

    Help

    Ane mata Kendar (Hadahan) hadana softwear eka thiyena thenak kiyanawada? Elakiri eke thibuna wage mathakay. Eth kothanada kiyala danne ne.......... Please yaluwane
  5. Bunny1970

    රාජකාරිය

    මෙය රෝහලක දී සිදු වූවකි. රෝහල් ගතව සිටිය දී හෙදියන්ගේ නොසැළකිලිමත් භාවය නිසා මියගිය සිය ඥාතියාගේ වියෝවෙන් ශෝකයට පත් රෝගියාගේ භාරකරු හෙදියක් හමුවේ, ඔවුන්ගේ නොසැලකිලිමත් භාවය ගැන දොස් පවරයි. රෝගියාගේ භාරකරු: බලන්න, මිසීලා තමුන්ගේ රාජකාරිය හරියට කරා නම් මගේ ලෙඩා බේරගන්න තිබුණා නේ ...
  6. Bunny1970

    රස කථා

    Sorry
  7. Bunny1970

    සමහර විට මේ කථාව අහලත් ඇති.

    nn පිටසක්වල ජීවීන් දෙදෙනෙක් ගම්බද ප්‍රදේශයකට ගොඩ බැස්සේ ය. රාත්‍රී අඳුර ඔවුනට බාදාවක් වූ නිසා එකෙකු මෙසේ විමසුවේ ය. “අපි කොහාට ද ඇවිත් තියෙන්නේ ?” “මට හිතෙන්නේ සොහොන් පිටියකට !” “එහෙම කියන්නේ කොහොම ද ?” “මෙතැන තියෙන සොහොන් කොතේ 108 ක් සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ මිනිහා අවුරුදු 108 ක් ජීවත්...
  8. Bunny1970

    පොඩි ප්‍රශ්ණයක්

    පොඩි ප්‍රශ්ණයක් පුලුවන්නම් හොයලා දෙනව ද 'ගැලොස් පොට' - (GELOS POTA) කියන එකේ තේරුම:confused::confused::confused:
  9. Bunny1970

    පරණ කථාවක්

    මේක පරණ කථාවක් දවසක් Wathila කියන මනුස්සයා ගෙදර ආපු වෙලාවේ උන්නැහේගේ පවුල කිවුවා ගිහින් ලාම්පු තෙල් (භූමිතෙල්) ගැලුමක් ඇන්න එන්න කියලා‍. ඉතිං Wathila, මිනිහගෙ වාහනෙත් (ඒ කියන්නේ Wathila ට තියෙනවා Sudu Pusa කියලා ගහපු පරණ බක්කි කරත්තයක්) අරගෙන ගියා පැට්ටෝල් ෂෙඩ් එකට භූමිතෙල් ගන්න. ගිහින් Sudu...
  10. Bunny1970

    Help Dear

    la,erkaia úfcajraOk uy;auhdf.a l| iqrs÷ks Tfn T|f;| oel yo lshk isxÿfj oñ< isxÿj fydh,d fokakflda' tA isxÿfj uq,a jpk gsl yrs lshkjo'@ 50-60 oYlfha \s,aï tll isxÿjla lsh,;a lshkjd'
  11. Bunny1970

    Me Song Eka Hoyala Dennako. Please......

    CLERANACE WIJEWARDENA Mahatmayage "KANDA SURIDUNI OBE ODA THEDA DEKA HADA" Kiyana Song Eke Tamil Song Eka Hoyala Dennako. A Song Eke Mul Wachana Tika Hari Kiyanawada? Please Yaluwane.......
  12. Bunny1970

    Hi ! Yaluwane,

    Hi ! Yaluwane, Mama Ada Thamay ELAKIRITA Issellama Awe. Evilla Issellama Illanneth Udauwak.:D Yaluwane, Mata Kiyanawada Hoda FREE ASTROLOGY MAKING SOFTWARE Ekak Gena.:cool:

    No contents