1. akilayohanperera

    Used cars from Japan

    :yes::yes::yes:
  2. akilayohanperera

    link plz

    link plz
  3. akilayohanperera

    ගෙදර වයරිං කරමු 3 කොටස

    වැදගත් ලිපියක්,,,,, සහෝ, දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕනෙ. හිටි හැටියෙම ගෙදර කරන්ට් නැතුව ගියා. DB එක චෙක් කලා. L එකයි N එකයි දෙකට ටෙස්ටෙර් එකේ Light එක පත්තු වෙනවා. මීටර් එක ගාවත් ඒ විදිහමයි. මන්ඩලෙට ඉන්ෆොර්ම් කලා. ප්‍රශ්නෙ මොකක් වෙන්න ඇතිද? Thank you.
  4. akilayohanperera

    Driving Licenses RENEWAL

    මම නම් මාසෙකට කලින් අලුත් කලා. ( licence එක කැඩිල තිබ්බෙ )
  5. akilayohanperera

    23i 23i

    elaz
  6. akilayohanperera

    මේක පාචිච්චි කරන අය ඉන්වද??

    තීන්ත අපතෙ යන ප්‍රමාණය වැඩියි. විටින් විට nozzle එක තෙත රෙදි කෑල්ලකින් පිහදාන්න ඕනෙ. තීන්ත මිශ්‍රණයත් හරියටම හදාගන්න ඕනෙ. නැත්තන් තීන්ත බේරෙන්න ගන්නවා. ස්ප්‍රේ නිසා අවට බඩු වලට තීන්ත වදින්න තියෙන ඉඩ කඩ වැඩියි. උස තැනක් පේන්ට් කරනවනම් කරේ එල්ලගෙන ඉන්න ඔනෙ. (power line එකත් එක්ක):( හැබැයි වැඩේ...
  7. akilayohanperera

    මගේම ව්‍යාපාරයක්

    More details please...
  8. akilayohanperera

    Indian Bike Parts

    Bajaj Discover 125 ST Rectifier and CDI unit (Original) thiyenawada? price kohomada?
  9. akilayohanperera

    මහරගම අවට කාර් සර්විස් කරන තැනක්

    Oke price nam tikak wadie bn.... Bolero eke body wash ekata magen Rs.1600/= gaththa.
  10. akilayohanperera

    මහරගම අවට කාර් සර්විස් කරන තැනක්

    Auto miraj ( Katuwawala parata harena thana, maharagama)...
  11. akilayohanperera

    windows 10 original key හෙල්ප්

    Format karanna kalin "product key" eka ganna. Format karala iwara wela e product key ekatama windows activate karaganna.
  12. akilayohanperera

    NTB Frimi

    Hafoi..... මන් බෙල් 4g බිල් එක pay කලා. දවස් 2ක් ගියා එක ලන්කාබෙල් එකට payment එක යන්න.... අනිත් discount නම් හොදයි.
  13. akilayohanperera

    Pickme/Uber help!!!

    bump taxi...

    No contents