මම 9 වසරෙදි වගේ අපේ සමජ අද්‍යනය මිස් එක්ක මල...., ගල් අයිස.... :angry::angry:
මොකද මම එයාට ගොට්ට අල්ලුවෙ නැ, මගෙ යාලුවො සේරම මාර ගොට්ට. :no::no::no:
මම පොඩි කාලෙ ඉතින් දෙන home work පට්ටෙටම කරනවා....... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
මේ මිස් හමදාම සිතියමක් අදින්න දීල ලකුණු දෙනවා...