"ඉනියවන්" බලා සැනසුනෙමි.
කාලෙකින් එළකිරිය පැත්තෙ එන්න හිතුනා. ඇත්තටම ගොඩ දවසකින්.:D:yes::D:yes:
මම ගිය සතියේ තව යාලුවෙක් එක්ක "ඉනියවන්" බලන්න ගියා. Film එක බලන්න යන වෙලාවේ පොඩි චකිතයක් හිතේ නම් තිබ්බා. අශෝක හඳගම මේ ගමන මොනව කරල ඇතිද කියලා. :confused::confused:
මුලින්ම කියන්න ඕනේ අශෝක හඳගම...