ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි
මේකයි පසුබිම් කතාව, බෑන් කීන් මූන් UN එකේදි කියලා තියෙනවා සමලිංගික විවාහ නීති ගත කරන්න, සමලිංගික පවුල් වලට ප්රතිලාභ සලසන්න ,සමලිංගකත්වය සාමාන්‍යය දෙයක් ලෙස සමාජයේ පිළිගන්න කියලා, මේකට රුසියාවෙන් විරෝධයක් ඇවිත් තියෙනවා, රුසියාවෙන් ඊට පස්සේ බෑන්කීන් මූන්ගේ යෝජනාවට...