එළකිරියේ කොටි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
prabakaran kiyana manussaya lankawe palanaya athata gaththanam ....hariwidiyata..yudda karala neme..deshapalanayen........saha miniha sinhalayek unanan ada lankawa singapore walata wada diyunu wela....:dull::dull::dull::dull:

:angry::angry::angry:.

--------

උබට පිසුද බන් පාන්දරම :lol: උ මොකක්ද කියලා තියෙන්නෙ එකට උබ මොකක්ද නිර්වචනය කරාල තියෙන්නෙ :frown:

:no: ප්‍රබාකරන් කියන්නේ මිනි මරුවෙක්, ළමා සොල්දාදුවෝ තියාගත්ත එකෙක්, එහෙම එකෙක් මොකෙක් වුනත් අපිට එපා අපේ ජනාදිපති හැටියට. :angry::angry:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබට පිසුද බන් පාන්දරම :lol: උ මොකක්ද කියලා තියෙන්නෙ එකට උබ මොකක්ද නිර්වචනය කරාල තියෙන්නෙ :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    10408666_845196192245650_3635672420516574827_n.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට පිසුද බන් පාන්දරම :lol: උ මොකක්ද කියලා තියෙන්නෙ එකට උබ මොකක්ද නිර්වචනය කරාල තියෙන්නෙ :frown:

    :no: ප්‍රබාකරන් කියන්නේ මිනි මරුවෙක්, ළමා සොල්දාදුවෝ තියාගත්ත එකෙක්, එහෙම එකෙක් මොකෙක් වුනත් අපිට එපා අපේ ජනාදිපති හැටියට. :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :no: ප්‍රබාකරන් කියන්නේ මිනි මරුවෙක්, ළමා සොල්දාදුවෝ තියාගත්ත එකෙක්, එහෙම එකෙක් මොකෙක් වුනත් අපිට එපා අපේ ජනාදිපති හැටියට. :angry::angry:

    උටජනඩිපති wඑන්න බැහැනෙ උව මැරුවනෙ මෙ යන කමයට විග්නෙශ්වරන් ජනදිපති වෙයි වගෙ මොකද දැන් සින්හලයත් දෙමලටම පුක දෙනවානෙ යහාපලාන කිම් එක නිසා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උටජනඩිපති wඑන්න බැහැනෙ උව මැරුවනෙ මෙ යන කමයට විග්නෙශ්වරන් ජනදිපති වෙයි වගෙ මොකද දැන් සින්හලයත් දෙමලටම පුක දෙනවානෙ යහාපලාන කිම් එක නිසා

    දැන් වෙන්න බෑ තමයි නමුත් මේ විදියට හිතන එවුන් හිටියොත් රටේ, ලංකාව නිකම්ම කොටියට යයි.
    කොටි සංවිධානය තාම විනාශ වෙලා නෑනේ, උන් ලෝකය පුරාම ඉන්නවානේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    එක ෆ්‍රෙම් එකකින් ඉස්ටොරිය මොකක්ද කියල කියන්න බැහැනෙ.
    ok

    ජිංතක ජිල්ලබකිට;18083033 said:
    ඇයි මචන් දෙමල මිනිස්සු හැමදාම සිංහල මිනිසුන්ට, ආමි එකේ කොල්ලන්ට ඔලුව පාත් කරගෙන ඉන්න ඕනේ ද? උන් මිනිස්සු නෙමෙයිද? උන් අපේ වහල්ලුද?

    කවුදඔයි පාග ගෙන ඉන්නෙ උතුරෙ ඉන්නවා වගෙම දකුනෙ නැද්ද ආර්මි එක කො මිනිස්සු පාරට බැහැලා අයින් කරන්න කියනව :lol: දෙමල විම නිසා සින්හලාය එ මිනිස්සුන්ව කොන් කරන්නෙ නැහැ බන් එක රටක් කියන මතෙ ඉන්නඔනම කෙනෙකුට අපි ගරු කරනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ටොයියෝ බයියෝ මොකා වුනත් දෙමළුන්ට වෙනම ප්‍රාන්තයක් දෙන්න බෑ.
     
    • Like
    Reactions: lovesl

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් වෙන්න බෑ තමයි නමුත් මේ විදියට හිතන එවුන් හිටියොත් රටේ, ලංකාව නිකම්ම කොටියට යයි.
    කොටි සංවිධානය තාම විනාශ වෙලා නෑනේ, උන් ලෝකය පුරාම ඉන්නවානේ.
    :lol::lol::lol: ඉතින් එ විදියට හිතන උන්නෙ මෙ යහාපලනයෙ ඉන්නෙ උබලා ඔල්වරසන් දෙන්නෙ මුන් ජාතික ගි දෙකක් කරනකොට කොටි හිත්වාදි සන්ව්දාන වල තහනම ඉවත් කරනකොට 13 එහ ගිය බලතල දෙන්න කටහ කරනකොට :lol: අදි ආර්ක්ශිත කලාප ඉවත් කරනකොට :oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol::lol: ඉතින් එ විදියට හිතන උන්නෙ මෙ යහාපලනයෙ ඉන්නෙ උබලා ඔල්වරසන් දෙන්නෙ මුන් ජාතික ගි දෙකක් කරනකොට කොටි හිත්වාදි සන්ව්දාන වල තහනම ඉවත් කරනකොට 13 එහ ගිය බලතල දෙන්න කටහ කරනකොට :lol: අදි ආර්ක්ශිත කලාප ඉවත් කරනකොට :oo:

    මම ජාතික ගීයන් දෙකක් කියනවට කවදාවත් කැමති වුනේ නෑ :no:
    ඒ වුනත් මම තාම ඔය ගැන හරියට දන්නේ නෑ, රජය /මෛත්‍රී මොනවද ඔය ගැන කිව්වේ කියලා තාම මම හොයලා බැලුවේ නෑ, ඉතින් no comment.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ටොයියෝ බයියෝ මොකා වුනත් දෙමළුන්ට වෙනම ප්‍රාන්තයක් දෙන්න බෑ.

    ස්වයං පාලනේ දීපං..
    ෆෝම් කරල ගම්මු..
    ආයෙ අවුරුදු තිහක් අදිමු..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ok

    කවුදඔයි පාග ගෙන ඉන්නෙ උතුරෙ ඉන්නවා වගෙම දකුනෙ නැද්ද ආර්මි එක කො මිනිස්සු පාරට බැහැලා අයින් කරන්න කියනව :lol: දෙමල විම නිසා සින්හලාය එ මිනිස්සුන්ව කොන් කරන්නෙ නැහැ බන් එක රටක් කියන මතෙ ඉන්නඔනම කෙනෙකුට අපි ගරු කරනවා

    දේශපාලනය ගැන කතා කරන්න ඒක ටිකක් ඉගෙනගෙන එන්න. ඔයා මිනිහෙක් ආමි කොල්ලෙක්ට ඇඟිල්ල දික්කරන පින්තූරයක් දාලා ඒකට යටින් ජාතිවාදී වැකියකුත් පලකරලා ඊට පස්සෙ ප්‍රස්නයක් ඇහුවම ඇඹරිලා බහුබූත දොඩවනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන , සිවිල් සමාජය ගැන ඉගෙනගෙන එන්න. මැදමූලන ජාතිවාදේ බිමින් තියල එන්න, අපි කතා කරමු.
     
    • Like
    Reactions: Sadun Buwa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම ජාතික ගීයන් දෙකක් කියනවට කවදාවත් කැමති වුනේ නෑ :no:
    ඒ වුනත් මම තාම ඔය ගැන හරියට දන්නේ නෑ, රජය /මෛත්‍රී මොනවද ඔය ගැන කිව්වේ කියලා තාම මම හොයලා බැලුවේ නෑ, ඉතින් no comment.
    :dull: මම පොදුවෙ කිවුවෙ හැම තැනම ඔය ගැනනෙ පහු ගිය දවස් වල තිබුනෙ
    මෙ ආන්ඩුවට බලපන් මොනාද උවමනා කියලා දකුනෙ මන්ත්‍රිලාට 19/17/18/ කියිලා විවස්තව ගැන කතා කරවන ගමන් කොත්ත මල්ලි අඩු කරලා කොටි හිතවාදින්ට ඔන හැම දෙම කරන්නෙ නැද්ද?

    අදි අර්ක්ශිත කලාප ඉවත් කිරිම කොටින්ට පක්ශ පාති සන්විඩන තනම ඉවත් කිරිම එවනෙ කරන්නෙ තව ගොඩාක් තියෙනවා ලියන්න කම්මැලියි :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Kattiayam enna...awith eka eka ganna..yuddeta lasthi wenna...Elakiriyata koti awith lu...api kauruth salenna narakai..meka kotiyada, elakiriyada kiyala theeranaya wena satanak..hamoma enna..kotiyoth awith meken ganna...api yudda karanna yanne dan...:baffled:

    Pile-of-Guns-courtesy-longislandfirearms.com_.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජිංතක ජිල්ලබකිට;18083091 said:
    දේශපාලනය ගැන කතා කරන්න ඒක ටිකක් ඉගෙනගෙන එන්න. ඔයා මිනිහෙක් ආමි කොල්ලෙක්ට ඇඟිල්ල දික්කරන පින්තූරයක් දාලා ඒකට යටින් ජාතිවාදී වැකියකුත් පලකරලා ඊට පස්සෙ ප්‍රස්නයක් ඇහුවම ඇඹරිලා බහුබූත දොඩවනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන , සිවිල් සමාජය ගැන ඉගෙනගෙන එන්න. මැදමූලන ජාතිවාදේ බිමින් තියල එන්න, අපි කතා කරමු.

    ඔය පින්තුරය ගත්ත තැන අනුව :lol::lol::lol: අතිතයෙදි උන සිදිදි අනුව (2001/2003} පස්ස පැත්තත් පෙන්නිම අනුව මොකද වෙන්නෙ කියලා ආයෙ කියන්න දෙයක් නැහැ අපි තමයි ජාතිවාදි වෙනම රටක් වෙනම පාලනයක් ඉල්ලන් උන් දෙශපෙමින්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    එක ෆ්‍රෙම් එකකින් ඉස්ටොරිය මොකක්ද කියල කියන්න බැහැනෙ.

    :frown::frown: baiyonge hitha kadannepa :angry: un me photo eka amaruwen hadala hena athal eke hitiye dan okkoma hari, me photo eken mahindawa aye janadipathi karaganna puluwan kiyala :angry: mita passe ona nathi comment daannepa..balan inna barinam wena wadak karaganna...:frown:
     
    :P