1. techmalli

    උදවිවක් ඕන කොල්ලනේ

    ඇතුලටම වරෙන් ....... මගේ යාලුවෙක් ගේ ගෙයක් තියනවා මුහුද අයිනේ ගාල්ලේ ඒක විලා එකක්විදියට හදලා තියෙන්නේ ඒක booking .com ,airbnb , agoda එකට දාලා setup කරලා දෙන්න ඒගැන දන්න කෙනෙක් නැද්ද අදාල මුදල දෙනවා . මං කරන්න ගියා දන්නැ මම ඒsubject එක වැඩිය
  2. techmalli

    මට English ඉගෙනගන්න උදව්වක් කරන්න කො

    මට English ඉගෙනගන්න උදව්වක් කරන්න කො pdf videos තියනම් ඩෙන්න්කො යලුවනේ
  3. techmalli

    මේක බලපන් ........

    obapan .... ..... .....
  4. techmalli

    SriLankan vs Afghanistan

    <iframe allowfullscreen="" frameborder="0" height="650px" scrolling="no" src="https://cdn.jwplayer.com/players/Eov6Yu5B-GPp3xVPi.html" style="height: 550px !important" title="SL VS AFG" width="100%" __idm_id__="1875969"></iframe>
  5. techmalli

    Meka balapanko

  6. techmalli

    10 Biggest Mining Operations in The World

  7. techmalli

    Help එකක් දීපන් bro

    මචන් උබලා ලේ දන් දීල තිනවද. මන් මේ 20 දෙන්න ඉන්නේ පළමු වතාවට.. කොහොමද ලේ දන් දුන්නයි පස්සේ අත්දෙකීම්...
  8. techmalli

    Multimeter

    mutimeter ගන්න ඕන bro අතේ තීන්නේ 8000 හොද එකක් කින්නකෝ ture RMS තියන එකක් තිබුණු එක පිච්චුනා
  9. techmalli

    paw ban

    https://bit.ly/3fIIBKq updated
  10. techmalli

    gsmarena.com එකට වඩා හොද site එකක්

    phone එකේ chipset ඉදන් image Sensor වෙනකන් බලන්න පුල්වන් පට්ට site එකක් ගිහින්ම බලන්නකෝ.... smartphones Price and specifications
  11. techmalli

    පට්ට පාළුයි මචං

    කොල්ලනේ වැඩ වගයකට මං ගෙදරින් ගොඩක් දුර ඉන්නේ ...පාළුයි මචං ... ටෙලිග්‍රෑම් xxx group ටිකක ලින්ක් ටිකක් දාගෙන යන්නකෝ.... හිටපු කෙල්ලත්. දාලා ගියා...
  12. techmalli

    Questions English class

    මම ගාල්ලේ. මට english මුල ඉදලම ඉගෙනගන්න ඕනේ කවුද ,මොනවද ,කරන්න ඔනී....මුදල් ප්‍රශ්නයක් නැ...
  13. techmalli

    Need help

    මගේ කෑල්ල ගිය සතියේ මාත් එක්ක තරහා වූනා...ඒකි මං වැඩ කරන තැනම තමා වැඩ කරන්නෙ.දැන් තව එකෙක් එක්ක යාළු යි...මට එපා වෙලා තියෙන්නේ පරන දේවල් ගැන මතක් වෙනවා මාර ම දුකයි .මෙහෙම්ම උඩ තට්ටුවෙන් පනින්න හිතෙනවා එකපාරම ..මට රස්සාවෙන් අයින් වෙන්න හිතෙන වා...ඒත් කරන්න එකක් නෑ...ඒකි මතක් වෙනකොට පපූව හෝස්...
  14. techmalli

    patta sad 😔

    mage kella mawa dala giya ada man masa 6 purawata love karapu kella mata mara dukak denenne kannawath hethenna mata edune naaa eth mara dukai ,,,mata nikan depression wage ...machan ekiwa mathaka karanna widihak kiyanna
  15. techmalli

    Trinita Windy Goonatillake

    :love::love::love::love::love::love: :love2: :love2: :love2: :love2: :love2: :love2: :love2: :love2: :love2: :love2:
  16. techmalli

    කට්ටියම අහගන්න

    මචන් උබල type කරනකොට නිල් පාට දාන්න එපා ඇහැට අමාරුයි
  17. techmalli

    Internet Speed up (boost) 50%up

    මම ඔයාලට කියන්න යන්නේ දැන් internet speed එක වැඩි කරගන්න ක්‍රමයක් මෙන්න මේ විදියට wifi router  එක ගාවින් magnet එකක් තියන්න එතකොට singnel boost වෙනවා   https://www.youtube.com/watch?v=nRmMkiTB_uE
  18. techmalli

    ගත්තා අලුත් භාණ්ඩයක්

    ගත්තා අලුත් භාණ්ඩයක් :yes::confused::yes: පට්ට මචන්

    No contents