Help එකක් දීපන් bro

techmalli

Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    මචන් උබලා ලේ දන් දීල තිනවද. මන් මේ 20 දෙන්න ඉන්නේ පළමු වතාවට.. කොහොමද ලේ දන් දුන්නයි පස්සේ අත්දෙකීම්...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    68kg ක වගේ කෙනෙක්ට ලේ දන් දෙන්න පුලුවන්ද බන්? 68 උනාට කෙට්ටුයි හැබැයි..
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mukuth awulak wenne naha. ekek dennekta thami podi kalenthe gathiyak enne. e godak durwala aya dunnahama :-)

    68kg ක වගේ කෙනෙක්ට ලේ දන් දෙන්න පුලුවන්ද බන්? 68 උනාට කෙට්ටුයි හැබැයි..
    edata ethanata gihilla balanna. giyahama mulin oyawa check karala ganne. oyatath le denna wenawa wage wenawanm ganne naha.
    ------ Post added on Aug 16, 2022 at 10:23 PM
     
    • Like
    Reactions: kinkon