Need help

techmalli

Well-known member
  • Jul 3, 2017
    458
    332
    63
    මගේ කෑල්ල ගිය සතියේ මාත් එක්ක තරහා වූනා...ඒකි මං වැඩ කරන තැනම තමා වැඩ කරන්නෙ.දැන් තව එකෙක් එක්ක යාළු යි...මට එපා වෙලා තියෙන්නේ පරන දේවල් ගැන මතක් වෙනවා මාර ම දුකයි .මෙහෙම්ම උඩ තට්ටුවෙන් පනින්න හිතෙනවා එකපාරම ..මට රස්සාවෙන් අයින් වෙන්න හිතෙන වා...ඒත් කරන්න එකක් නෑ...ඒකි මතක් වෙනකොට පපූව හෝස් ගාලා යනවා ...මාර දුකයි...
     
    • Sad
    Reactions: Thanura09