1. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    Warrenty ඉවරයි මචන් 1 Year :( අවුරුදු 2ක් use කරා බිම වැටුනෙත් එකම එක පාරයි.. :no: ඔව් හදන්න try එකක් දෙනව බන්..
  2. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    Thanx bro!! Cant give rep for 24hrs.. will give later.. :)
  3. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    Thanx bro! :) ඔව් බන් ඒක කරල බලනව මුලින්ම කොයි එකටත්,, Power IC එකක වගෙ අවුලක් වෙන්නත් පුලුවන් නේ බන්.. Thanx bros! 4+
  4. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    S7 edge ඒකෙ size එක තමයි බන් මට තියෙන එකම අවුල.. ගානෙත් මහ ලොකු වෙනසක් නෑ edge එක වාසි..
  5. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    ගාන අඩු උනත් හම්බ එව්වගෙන් ගන්න හිතෙන්නෙ නෑ බන්. Qtel එකට මමත් කලින් දවසක් ගියා මචන්, උබ කියන කතාව හරි. :) +
  6. Theodore!

    eBay එකේ පවර් බෑන්ක්

    මේක හොඳයි ගානත් shape මම ඕකම ebay එකෙන් ගත්තෙ 3600i ඔරිජිනල් ද කියලා සැක හැර දැනගෙන ගනින්..
  7. Theodore!

    eBay එකේ පවර් බෑන්ක්

    මම ගත්තෙ ebay එකෙන් Xiaomi Power Bank 2 එක Slim. Fast charging තියෙනව. මෙහෙන් ගත්තනන් හරි මචන් ඔරිජිනල් ඒව තියෙනව ගන්න. Xiaomi brand එක හොඳයි :)
  8. Theodore!

    රෙපියුටේශන් පවර් එක 14 වෙලා

    Thanks for your effort machan!! ඉස්සරහටත් තවත් හොඳ thread දාන්න හැකි වේවා! :):)
  9. Theodore!

    Saving from the salary?

    :yes::yes:
  10. Theodore!

    දික්කන්ද වලව්ව

    Mighty :baffled:
  11. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    Thanx bro!! මුන් Refurbished එවත් දෙනවද බන්? :shocked:
  12. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    Battery 90% වගේ තිබ්බ මචන්, දැන් නම් charge වෙන්නෙ නෑ වගෙ බන්.. power bank එකේ light blink වෙන්නෙ නෑ මම charger එකට ගහල තියල බලන්නම්.. Thanx bro!!!
  13. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    7.0 දාලා තිබ්බෙ මචන්.. Reset කරලා හරි ගියෙ නැති නිසා Odin එකෙන් ආයිත් කරන්න flash එකක් try දුන්න, ඒත් විනාඩියක් විතර යද්දි අතරමගදි off වෙනව Firmware එක දාන්න බෑ off වෙන නිසා Hardware අවුලක් තියෙන්නෙ :(
  14. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    Divine එක සිංහල එකක් කියලා දැක්ක බන් කොහෙහරි, ඒත් හරියටම දන් නෑ. Softlogic warrenty එක්ක පිට තැන් වල තියෙනව 85ට වගෙ, Gold color එක තමයි අවුල :( 4+
  15. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    ඔන් වෙන්නෙ නෑ මචන්. හිටපු ගමන් ඔන් වෙනවා, විනාඩියෙන් වගේ off වෙනව. Factory reset කරලා බැලුවා, හරිගියේ නෑ :( Charge වෙන්නෙත් නෑ
  16. Theodore!

    Galaxy S7/S7 Edge ගන්න තැනක්..

    මචන්ලා.. මට Galaxy S7 එකක් හරි S7 edge එකක් හරි ගන්න ඕන.. අවුරුදු 2ක් පාවිච්චි කරපු S6 එක අද වැඩ කරන්නෙ නැතුව ගියා.. :(:(:( ගන්න හොඳ place එකක් ගැන idea එකක් නෑ.. S6 එක ගත්තෙ Softlogic එකෙන්.. දැන් S7 එක Softlogic එකේ නෑ. S7 edge Gold color එක තියෙනවා, ඒක මට හරියන්නෙ නෑ.. :no: Black එකක් ඕනෙ...
  17. Theodore!

    Jayani Alahapperuma

    nice

    No contents