සමහර සිදුවීම් ෆිල්ම් එකේ අතිශයෝක්තියෙන් දක්වල තියෙන්නෙ.
Snowden film එකේ ඔහුගෙ හමුදා පුහුණුව ගොඩක් මතු කරලා තියෙනව. නමුත් ඇත්තටම මාස 4ක් වගේ කෙටි කාලයක් තමයි පුහුණුවේ නිරත වෙලා තියෙන්නෙ. Special Forces training එක අතරතුර සිදු වුන අනතුරක් නිසා ඔහු එයින් ඉවත් වෙලා තියෙනව.
Film එකේ ඔහු දත්ත NSA...