දැන්ම මැරෙන්ඩ බෑනේ බං
නෑ බං.
------ Post added on 1766490211
ෆයිසර් ගහලා නෑ මචං. චීන ඒවා තමයි දෙකක් ගැහුවේ.
------ Post added on 1766490258
කාබ්ස් තමයි අඩු කරන්න ඕනේ මචං.
Short Eats නම් මමත් දැන් නවත්තලා තියන්නේ.
------ Post added on 1766490370
අනිත් ඒවා වැඩි නොවී ටෝටල් එක වැඩි වෙන්න...