ඔච්චර ලොකු ඩෝස් එකක් බොන්න කියලා ඩොකා කිව්වද?
සේෆ් ප්‍රමාණය 4000iu හෝ ඊට අඩු 1000iu හෝ 2000iu වඩාත් මොදයි.
වැඩි ප්‍රමාණ ගන්න කිව්වා නම් K2 එක්ක තියන එකක් ගනිං. නැත්තන් රුධිර නාලවලයි, වකුගඩු වලයි කැල්සියම් තැන්පත් වෙයි.
Now Vitamin D3 බ්‍රෑන්ඩ් එක හොදයි.
ඒක නම් දන්නෙ නෑ බං.
------ Post added...