ජීවිතයට පුකෙන් යමක්...........
ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබ සිරුරෙහි කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය, පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුණ දෙන්නේ, ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න. ඔබ ඔබේ...