unicode නැතුව සිංහල site තුලට
SETT යුනිකේත විකේතකය යනු...
SETT යුනිකේත විකේතකය යනු ඔබේ සිංහල බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට එක් කර ගත හැකි වෙබ් විජෙට්ටුවකි.
මෙම විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද...