Sri Lankan broadband speed

Apr 6, 2011
861
34
0
broadband.gif

ලංකාවෙ හරක් බ්‍රෝඩ් බෑන්ඩ් එක ගැනනම් කතා කරල වැඩක්නෑ ...:growl: නෙට් ගත්තු දවසෙම මළ පැන්නා :frown: ටෙලිකොම් රෙද්ද සම්බන්ධ ගාස්තු එක්ක 12.000 ක් :shocked::frown::no::dull: මෙහෙම කේස්එකක් මුලදි කිව්වෙ නෑ :no:ටෙලිකොම් එකෙන් නෙට් ගත්තු හැමොටම මේ කේස් එක එන්න ඇතිනේ..:yes::frown: ඒකට හරියන්න බලහන්කෝ මුන්ගේ ස්පීඩ් පේජ් එකක් ලෝඩ් වෙන්න තත්පර 15 ක් විතර යනවා.:frown:
 
GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    "ලෝඩ් වෙන්න තත්පර 15 ක් විතර යනවා."

    UBA WASANA WANTHAYE BAN ! :p :d
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සොත්ති මාටිං;9982485 said:
    මම කියන්නෑ මචන් සම්බන්ධ ගාස්තු විතරක් කියලා :no:පළවෙනි සැරේට සෙට් කළාම 12.000ස් ගානක් කඩාගත්තා :frown::growl:
    :shocked::frown::(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සොත්ති මාටිං;9982415 said:

    ටෙලිකොම් රෙද්ද සම්බන්ධ ගාස්තු එක්ක 12.000 ක්
    12.000 :eek::eek: මතට කොමාව වගේ. මේකට ඩොට නෙමෙයි නේ:P
    12,000;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තව ටික දවසක් හිටු. ෆයිබර් ඔප්ටික් ලයින්ස් දානවා. :P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපෝ මේ ගැන මෙකට කතා කරනවද ඉතිං.........
    හැම රෙද්දම එකයි බන්............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සොත්ති මාටිං;9982415 said:
    broadband.gif

    ලංකාවෙ හරක් බ්‍රෝඩ් බෑන්ඩ් එක ගැනනම් කතා කරල වැඩක්නෑ ...:growl: නෙට් ගත්තු දවසෙම මළ පැන්නා :frown: ටෙලිකොම් රෙද්ද සම්බන්ධ ගාස්තු එක්ක 12.000 ක් :shocked::frown::no::dull: මෙහෙම කේස්එකක් මුලදි කිව්වෙ නෑ :no:ටෙලිකොම් එකෙන් නෙට් ගත්තු හැමොටම මේ කේස් එක එන්න ඇතිනේ..:yes::frown: ඒකට හරියන්න බලහන්කෝ මුන්ගේ ස්පීඩ් පේජ් එකක් ලෝඩ් වෙන්න තත්පර 15 ක් විතර යනවා.:frown:
    යකෝ land line එකක් තියෙන එකෙකුට ADSL ගන්න 12000/- යන්නෙ නෑ. උඹ ඔය කියන්නෙ අලුතින් land line එකක් ගන්න යන ගාන වෙන්න ඕනෙ.