ටියුබ් ලයිට්..................
ඔන්න, පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් දැහැමෙන් සෙමින් රාජ්‍යය
විචාරය කරන කල්හි, කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. බ්‍රහ්මදත්ත
රජ්ජුරුවොයි මේ කතාවෙයි සම්බන්දෙ නම් මමගෙන් අහන්න එපා. ඉතින් මේ
සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන...